1. ලොකු bhai

    දන්වේල් 5ක් අතපසු කළැයි හත් දවසේ බණට ගමේ පන්සලෙන් ඇවිත් නෑලු

    පන්සල් කියන්නෙ රාජ්‍ය පාලනය පහසු කරන්න,පවත්වාගෙන යන්න පරණ කාලේ හිටපු රාජ්‍ය පක්ෂපාති ඒජන්ට් ල පවත්වාගෙන ආපු ආයතන. හැම ආගමකම ඔය දෙක එකට දුවන්නේ. මුස්ලිම් වේවා ක්‍රිස්තියානි වේවා එකම දේ. පන්සලයි රජතුමයි එකටමනේ ඉන්නේ. දැන් ඔය සංවිධානේ පොඩ්ඩක් බිදිලා තියෙන්නේ දැන් රාජ්‍ය පාලන ක්‍රමය වෙනස් වෙන නිසා...
  2. ලොකු bhai

    දන්වේල් 5ක් අතපසු කළැයි හත් දවසේ බණට ගමේ පන්සලෙන් ඇවිත් නෑලු

    ඔය ගොබ්බ ගම වලනම් බුද්ධාගම කියල නාමයක් නැහැ බන්. තනිකර මිහිපිට අපායයි, යමපල්ලෝ ටිකයි ඉන්නේ.
  3. ලොකු bhai

    ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්

    අම්මලට ගොඩක් වයසද? එයාලගේ වැඩ එයාලට කරගන්න පුළුවන්කමක් තියනවද? රට ගිහින් ස්ථාවර වෙන්න පුළුවන් කියල සුවර් ද?
  4. ලොකු bhai

    අහසට ඩිමෙන්ශියාද සිංහලු?

    වයඹට ගෑනු නැටවෙන වැස්සක් අද... :yes: :yes: :yes: :yes:
  5. ලොකු bhai

    ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්

    තරුණයෝ විදිහට අපි හැමෝම ඔතැන හිර වෙලා බන් ඉන්නේ. ගන්න තීරණයක් එකෙන්ම ගනින් හැබැයි හිතින් අනික කිරල මැනලා බලන්න යන්න එපා. හිතේ හයිය තමයි මේ වෙලාවේ ඉතුරු වෙන එකම දේ. අල්ලන් ඉදපන් සුද්ද
  6. ලොකු bhai

    විදුලිය ඉතිරි කර, බත් උයමු...using rice cooker efficiently

    අනේ බන් ඕක design කරන උන් හාල් කප් ගානට හරියටම අවශ්‍ය වතුර ප්‍රමාණය මාක් කරලා තියෙන්නේ ඔක්කොම calculations කරලනේ. එතන energy saving වගේම ගානට බත් ඉදෙන එකත් බලල තියෙන්නේ. මූ මේ බත් නොකා විසි කරන්න ක්රමයක් කියන්න හදන්නේ,
  7. ලොකු bhai

    Palestinian girl breaks down after her mother is killed

    අහක ඉදන් ඕවට මොකුත් කියල යුද්දෙට මැදිහත් වෙන්න මට බෑ..
  8. ලොකු bhai

    Rs 10000 කෙල්ලගෙන්

    කවදාවත් නැහැ මචන්. කවදාවත්ම නැහැ
  9. ලොකු bhai

    දැන් පාඩුවේ නාන්නත් නෑ බන් ඇලක දොලක බැහැලා

    යන්නෙපා ඔහොම. පූල් එකකට බැහැපන්. සිංහලු ඒ තරමට අනුන්ගේ සතුටට ඉඩ දෙනවා
  10. ලොකු bhai

    SLT එකයි CEB එකයි "අපේ අම්මට" කෙනෙහෙලිකම් කරලා :(

    කැමරාව පස්සේ ඉන්න එකා තමයි නියමම ආතල් එක ගන්නේ. එක්කෝ මේ ගෑනි එකාව බය කරගෙන වගේ. පියවි සිහියෙන් ඉඩගෙනද දන්නේ නැහැ මේක වීඩියෝ කරන්නේ
  11. ලොකු bhai

    ඇයි ඇත්තටම Kottu කෑවට පස්සේ බඩවල් අවුල් යන්නේ?

    ජරා ගොඩවල්. කොත්තු සල්ලි දීල කන්න පිස්සු තියෙන්න ඕන. කොත්තු කියන්නේ ලේසියෙන්ම හදන්න පුළුවන් ඊසි කෑමක්. හැබැයි නිකන් දුන්නත් මමනම් කන්නේ නැත
  12. ලොකු bhai

    රන් කිරි

    සුද්දන්ගේ ඒවා අව්ලක් නැද්ද?
  13. ලොකු bhai

    දැනුම වර්ධනය කරන්න අාවේ පුතේ..😹

    done. පකය මලියදෙවේ කියල පෙන්නුවේ මොකක්ද යකෝ. ගොන් බිජ්ජෙක්.
  14. ලොකු bhai

    ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක.

    රාජකාරි වල වෙනස නොදන්නා වාහෙලා එක්ක රාජකාරි කරන එකට මේ මිනිස්සුන්ට වෙනම ගෙවන්න ඕනේ. මම එහෙම හිටියනම් එකෙක්ව අල්ලන් කනවා.
  15. ලොකු bhai

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    මෙන්න මේ කතාවනම් මමත් අහල තියනව
  16. ලොකු bhai

    Do nut order prom alibaba

    machan riyaz kandy walata wahinawada?
  17. ලොකු bhai

    🔴 අපට විශාල ශබ්දයක් ඇසුනා. මොකක් ද ඒ අද්බුත හඩ

    සීරියස් සිද්දියක් වගේ නේද...

    No contents