මචන් too much logical වෙන්න එපා. ලෝකේ හැම දේම කිරල මැනලා බලන්න ගියොත් ඒවගේ වින්දනය නැති වෙනවා. ඕක බුද්ධිමත් උන්ට එන අවුලක්. ඔන්න ඔහේ කරඩුව ගෙනියන්න කියල බලන් ඉදපන් නැටුම් දිහා එහෙම. ඒක ඇතාගේ ජොබ් එකනේ. උබත් අවුරුදු ගානක් ඉස්කෝලේ යවල, උපාධි කරවල පුරුදු කරලා ජොබක් කරනවා වගේ තමයි බන් උනුත්. උන්ට...