මචන් මුස්ලිම් ආගම, අධිරාජ්‍ය නිර්මාණය කිරීම එක්ක බැදුණු නීති පද්දතියක් තියන සංකල්පයක් තියන ආගමක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. උන් බැලුවේ සම්පුර්ණ යුරෝපේ මුස්ලිම් කරන්න. ඕක වෙනස් උනේ ප්‍රංශ ජාතිකයෝ නිසාලු. ප්‍රංශ ජාතිකයෝ මුල් වෙලා ලොකු සටනක් දීල ක්‍රිස්තියානි ආගම සහ යුරෝපේ මුස්ලිම් අයගෙන් ගලවගන...