1. ලොකු bhai

    BIG BRAIN අත්තනායක එම් හේරත්.. 🤣🤣🤣

    නෑ බන් ආට් කරපු උන් ඉන්නවා නියම බුලට්. මගේ යාලුවෙක් ඉන්නවා හොද රිසල්ට් දාල ආට් තෝරාගත්තේ ඌ ආස නිසා. නියම thinking pattern එකක් තියෙන්නේ උට දැන්. උන් මේ වගේ හැම තැනම කයිවාරු ගහන කයිවාරු අය්යල නෙමෙයි. ආට් කියන්නේ නියම විෂයක් හැබැයි බහුතර මෝඩයෝ එතෙන්න ගිහින් අල කරලා තියෙන්නේ. මේ වගේ උන්නම් රටවල්...
  2. ලොකු bhai

    ප්‍රබාකරන්ගේ මරණය

    පොතක් ලියන්න හොද මාතෘකාවක්
  3. ලොකු bhai

    Cargills express

    Up
  4. ලොකු bhai

    Blue moon eka patteta penewa neda 🤣

    Penawa pamkak 🤌🤌
  5. ලොකු bhai

    සුදු කරපටි ඝාතකයා - වින්ස්ටන් චර්චිල්

    පොඩ්ඩක් පැහැදිලි කරපන් තව
  6. ලොකු bhai

    සුදු කරපටි ඝාතකයා - වින්ස්ටන් චර්චිල්

    හොද ලිපියක් මචන්. ඉතිහාසේ ඉදන් ඔහොම මිනිස්සු නිසා තමයි බන් තමන්ගේ රටවල් පැවතුනේ. නායකයෙක් කියන්නේ කොන්දේසි විරහිතව තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. පින් පව් බලල නායකකම කරනවට වඩා හොදයි අධ්‍යාත්මික නායකයෙක් වෙන එක. ඉතිහාසේ ඔය රටවල් ගොඩ නැගුන විදිහ, ආරක්ෂා උන විදිහ වගේ හැමදේම උනේ මේ වගේ...
  7. ලොකු bhai

    වයසට යාම

    ප්‍රශ්න නැති එකෙක් නැහැ බන්. උබට තියෙන ප්‍රශ්නේ ප්‍රමනේ අනුව උබ වොරි වෙන්නෙත් නැහ. ප්‍රශ්න නැතිම එකාට කකුල කොහේ හරි වැදිලා රිදුනත් එක ලොකු ප්‍රශ්නයක්. එක හින්ද හෙට දේ ගැනයි ඊයේ දේ ගැනයි ඕනවට වඩා නොහිත, ප්‍රශ්න එන්න කලින් උත්තර ගලපන් නැතුව, අද දවසේ ජිවත් වෙයන් සතුටෙන් කරන වැඩේ සිහියෙන් කරලා...
  8. ලොකු bhai

    බොන අයට රිදෙන්න කිව්ව කථාවක්..

    ආර්ථිකේ හවුල්කරුවෝ තමයි ඉතින්...අගයකුත් නෑ අනිත් උන්ට.
  9. ලොකු bhai

    ධනුකාව මරන්න පෙර කෙළෙසලා; හමුදා සාමාජිකයකුගේ වැඩක්

    අම්මෝ මට එකෙක් කිවුවනේ යකඩ ඉන්න්නේකින් ඇනල කියල. එකටම පොරොවෙන් කොටලා අනින්න ඇත්තේ.. උබ කියන්නේ එකටම කරන්න ඇත්තේ මොකක්ද?
  10. ලොකු bhai

    සීනි පොල් කොහු

    මට තේරෙන් නැත්තේ වීඩියෝ කරලා රමණය වෙන්නේ ිඇයි කියන එක. එක්කෝ මුන් හිතන්නේ මුන් තමයි ලෝකේ ඔය වගේ ආතල් එක ගන්න පන ඇති එකම ජීවියෝ ටික කියල. මට තේරෙන් නෑ සාන්ත..............
  11. ලොකු bhai

    🔴🔴Breaking news: මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

    මෙවුව මහබන්කුවෙන්ම කරන එවුවද මන්ද බන් ඩොලර් ගන්න රටට... :baffled::baffled::baffled:
  12. ලොකු bhai

    මුරුංගා කොළ පව්ඩර්

    කලවම් මැල්ලුම් කාපන්. සීතලයි මුරුංග. ගුණයි. තනි කොළ මැල්ලුම් කෑවම බඩ බුරුල් වෙනවා.
  13. ලොකු bhai

    ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

    මේ ඔක්කොම තියාගෙන අපි තමයි ලෝකෙන්ම උතුම් කියල බොරුවක් ඔලුවට දාපු එක. දුඋපතක් නිසා කොන් වෙලා දැනුම පුළුල් වෙන අවස්ථා අඩු එකත් බලපානවා.
  14. ලොකු bhai

    🔴වතු අධිකාරිට ගහන්න පැන්න මැර ඇමති පොඩි තොණ්ඩා...

    අනිත් උන්ගේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කරන ජීවියෝ ටිකක් තමයි වතු ජනතාව. ලොකු asset එකක් ඔය මිනිස්සුන්ම පාවිච්චි කරන හැම පුද්ගලයාටම. ප්‍රශ්න විසදන්න කිසිම උවමනාවක් නැහැ කාටවත්. ඔය තත්වෙන් හිටියොත් විතරයි උඩ ලෙවල් එක රැකෙන්නේ කියල උඩ උන් දන්නවා. මේ දේශපාලකයෝ ෆිල්ම් වල තියන පොඩි පොඩි කෑලි ඇත්තටම...
  15. ලොකු bhai

    බි.ක. අශේන්ගේ පක - ගල්කිස්ස (තොපිට කොහෙන්ද මේවා)

    යකෝ එකෙක් කෙරුව කියල ජාතියක් එපා වෙන්න හේතුව මොකක්ද? උබට උට ගහගන්න බැරි උනාද?
  16. ලොකු bhai

    බි.ක. අශේන්ගේ පක - ගල්කිස්ස (තොපිට කොහෙන්ද මේවා)

    ඇත්තටම කාල නැද්ද බන් උබ? මුස්ලිම් යාලුවෙක් ඉදලම නැද්ද? සිරාවටම මෙලෝ දෙයක් නැති හිගන ගදක් එන්නේ මුගේන්නම්.

    No contents