අනේ මන්ද බන් හොදයි කියල හිතෙන එක තැනක්වත් නැහැ. මම දැන් කරන්නේ ගරාජ් එකකින් ෆිල්ටර් ඔයිල් මාරු කරලා, යට හෝදගන, ග්‍රීස් ගහල ඉන්ටිරියර් කරගන්නවා සර්විස් එකකින්. මේ පාර මම ඔයිල් මාරු කරද්දීම ගරාජ් එකට ආව ෆෝඩ් කැබ් එකක් සර්විස් එකේ එවුන් සම්ප් එකේ ඇනේට කෙලවල. unskilled labors ල හෙනම වාතයක්. අපේ...