1. sudaspc

    TOYOTA AXIO එකට GPS උදව්වක් ,

    TOYOTA AXIO එකට GPS උදව්වක් , මචන්ලා මේ car එකේ setup එකේ GPS කියල තිබ්බත් එක වැඩ කරන්නේ නෑ , මම අහල තියෙනවා මොකක්ද SD card එකක් දාල කරන මගුලක් ගැන ... දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙනවනම් ලොකු දෙයක්
  2. sudaspc

    peoples insurance ගැන දන්නා කට්ටිය ....

    peoples insurance ගැන දන්නා කට්ටිය .... මචන්ලා මම Axio එකක් ගත්තා 54 laks වලට valuation එකට peoples insurance එකෙන් full දාන්න 1.16 ලක්ස් යනවා ,, celinco එහෙමනම් ඊට වඩා ගණන්.. මට දැනගන්න ඕන මේක shape ද කියල මොකද leasing එක උන්ගේ නිසා හොඳ pkg එකක් දීල තියෙනවා කියල හිතෙනවා ,, හැබැයි...
  3. sudaspc

    සල්ලි මාරු කරගන්න help (money exchange)

    සල්ලි මාරු කරගන්න help (money exchange) යාළුවනේ මගේ ළඟ තියෙනවා Australian Dollars 100 notes , rs 30, 0000 වගේ වෙන්න හොඳ ගානකට මාරු කරගන්න තැනක් කියන්නකෝ ලොකු උදව්වක් , වහනයක් ගන්න අපේ අයිය සල්ලි අරන් එනවා , සල්ලි නැතුව වෙන option එකක් තියෙනවනම් එත් කියන්න ,, ලොකු උදව්වක්
  4. sudaspc

    Car Help - කර් එකක් ගන්න උදව්වක්

    Car Help - කර් එකක් ගන්න උදව්වක් මචන්ලා මට කියන්න මේ කාර් දෙකෙන් හොඳ මොකක්ද කියල , හොඳට තෙල් වැඩ කරන්නත් ඕනේ options තියෙන්නත් ඕනේ ,, මට කිසිම idea එකක් නෑ මේක ගැන මගේ පලවෙනි කර එක මචන්ලා ..මම සල්ලි කාරයෙක් නෙම ඒ හින්ද හොඳම එක ගන්න ඕනේ 1- toyota axio hybrid 2015 nike 165 (G grade -...
  5. sudaspc

    Leasing help ලොකු උදව්වක්

    Leasing help ලොකු උදව්වක් මචන්ලා ලොකු උදව්වක් ඕන ,, මගේ අයිය car එකක් ගන්න බලාපොරොත්තු වෙනවා 5,000,000 ක් එකක් මුලින්ම ගෙවන්නේ 500,000 ක් ඉතුරුවා lease එකක් දාන්න තමයි ඉන්නේ.. 5 years වලට හැබැයි අයිය කියනවා මේක 1 - 2 years වලින් ගෙවල ඉවර කරන්න පුළුවන්ලු.. leasing companies වලින්...
  6. sudaspc

    දළුගම AUTO learners ගිය කට්ටිය

    දළුගම AUTO learners ගිය කට්ටිය මචන්ලා මේකට ගිය කට්ටිය ඉන්නවද licence එක හදාගන්න ?? මම exam එකනම් ලිව්වා තාම මෙයාලට මම pay කලේ නෑ .. මට දැනගන්න ඕන මේ place එක හොඳයි ද කියල.. ඒ කියන්නේ trial දවසට කීයක් හරි දීල පාස් කරලා දෙනවද එහෙම කියල (ඔය පොඩි වැරද්දක් එහෙම කලොත් )..
  7. sudaspc

    driving licence exam උදව්වක් *******

    යාලුවනේ මට driving licence exam එකට උත්තර ටිකක් හොයාගන්න ඕනේ පහල තියෙන ඒවාට ,, උදව්වක් දෙන්නකෝ
  8. sudaspc

    Driving exam ලියන්න ඕන papers and answers

    Driving exam ලියන්න ඕන papers and answers අලුත්ම papers and answers තියෙන කෙනෙක් දෙනවනම් ලොකු උදව්වක් 11 වෙනිදා exam
  9. sudaspc

    රැකියා අවස්ථාවක් අවු 22 ට අඩු පිරිමි ළමයෙක්&#3

    රැකියා අවස්ථාවක් අවු 22 ට අඩු පිරිමි ළමයෙක්&#3 සා/පෙ , හෝ උ / පෙ අවසන් කල වයස අවු 22 ට අඩු පිරිමි ළමයෙක්ට helper කෙනෙක් විදිහට බත්තරමුල්ලේ optometrist services center එකකට ඕන . කව්රුහරි ඉන්නවනම් කියන්න.salary 12.5k - 15k + commissions PM ure contacts
  10. sudaspc

    driving licence ගන්න හොඳ තැනක් (learners) කිරිබත්ගොඩ අවටින්

    driving licence ගන්න හොඳ තැනක් (learners) කිරිබත්ගොඩ අවටින් මචන්ලා driving licence ගන්න හොඳ තැනක් (learners) කිරිබත්ගොඩ අවටින්... ගානත් එක්කම දාන්න මට ගන්න ඕනේ light + bike අනික exam ලියන්න ඕන papers and answers ඔක්කොම තියෙනවනම් දාන්න ලොකු උදව්වක්
  11. sudaspc

    A - blood needed

    මචන්ලා , දන්න කව්රුහරි කෙනෙක් ඉන්නවද A - blood තියෙන, මම දන්නා auntie කෙනෙක්ට හදිස්සියේ ඕන වෙලා.. ලොකු පිනක් මචන්ලා ... දෙන්න කව්රු හරි කැමැත්තෙන් ඉන්නවනම් මට උඹලගේ number එක දාන්න
  12. sudaspc

    Slovakia වීසා උදව්වක්

    Slovakia වීසා උදව්වක් චන්ලා , මගේ යාලුවෙක්ට හදිස්සියේ Slovakia යන්න වෙලා , personal tour එකකට documents හරි හැබැයි http://www.mzv.sk/dilli මේකේ තියෙනවිදිහට slovekia indian embassy එකට visit කරන්න වෙනවා වගේ .. මේකට වෙන විදිහක් තියෙනවද කොල්ලනේ
  13. sudaspc

    ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල "ෆේස්බුක් සින්&

    ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල "ෆේස්බුක් සින්& https://www.youtube.com/watch?v=wF0m0g8VOhk පද රචනය - ධම්මික සල්වතුර සංගීතය - කපිල මැද්දෙගොඩ ගායනය - රන්සි නියුලේශ්‍යා
  14. sudaspc

    රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය

    රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය දැන් මේක දැකලා යාලුවනේ කුලල් කාගන්න එපා. ඇත්තටම ලස්සන සිංදු 2ක් එකයි දැම්මේ.. youtube යන ගමන් දැක්කේ... බලල කියන්නකෝ ලස්සනද කියල https://www.youtube.com/watch?v=UrHH15RVgOc https://www.youtube.com/watch?v=-fiACFlelr0
  15. sudaspc

    TV ගැන දන්නා අයගෙන් උදව්වක්..

    TV ගැන දන්නා අයගෙන් උදව්වක්.. අපේ ගෙදර තිබ්බ grundig 32 vle 4100t2 ජාතියේ TV එකක් ඒක ලඟදි පොඩි එකෙක් අතින් බැට් එකක් වැදිලා screen එක මේ වගේ තියෙන්නේ මුකුත් පේන්නෙත් නෑ. පොඩ්ඩක් දන්න කට්ටිය කියන්නකෝ මේක හදන්න කීයක් විතර යනවද කියල .. ලොකු උදව්වක්....
  16. sudaspc

    "huawei Mobile Partner latest version". huawei dongles වලට...

    "huawei Mobile Partner latest version". huawei dongles වලට... මචන්ලා මේකේ තියෙන්නේ huawei Mobile Partner latest version එක. මේක මරු calls, USSD , DATA USAGE වගේ ගොඩක් options තියෙනවා.. මේක free බාගන්න පුළුවන් මෙන්න ලින්ක් එක...
  17. sudaspc

    FB උදව්වක් ඕන ඉක්මනින්ම

    FB උදව්වක් ඕන ඉක්මනින්ම මචන්ලා මම ඊයේ Cookies clear clear කලා browser එකේ. ඊට පස්සේ fb log වෙනකොට logging approval page එක ආව ඒ SMS එකත් පරක්කු වෙලා ආවේ, ඊට පස්සේ "Enter a computer name Please provide a name for this computer to distinguish it from other devices you use. " මෙහෙම එකක් ආව...
  18. sudaspc

    දියවැඩියාව උදව්..

    දියවැඩියාව උදව්.. මචන්ලා මට දැනගන්න ඕනේ දියවැඩියාව හොඳටම හොඳ කරන සිංහල වෙද්දු ඉන්නවද කියල.. එහෙම තියෙනවනම් contact details දෙන්න.මම දැක්ක ඉරිදා දිවඉන පත්තරයේ දෙන පොඩි අතිරේකයක (නැකත) මේවගේ වෙදෙක් ගැන දාල තිබ්බ හැබැයි කොහෙද ඉන්නේ කියල හරි number එකක් හරි දාල තිබ්බේ නෑ එයාගේ නම DR. රුවන් සාගර...
  19. sudaspc

    internet money නොහොත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ( basic)

    internet money නොහොත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ( basic) මම මේක basic කියල දැම්මට ඕන දෙයක් තියෙනවා නම් අහන්න deeply කියල දෙන්න පුළුවන්.. දැනට මේකෙන් පොඩි idea එකක් ගන්න හරි පුළුවන් නේ.. e money කියන එක ගොඩක් පුළුල් දෙයක්..ප්‍රධාන වශයෙන් PTC , HYIP , freelancer ext ., google adsense...
  20. sudaspc

    පිළිකා වලට උදව්වක්

    පිළිකා වලට උදව්වක් මචන්ලා දන්න කව්රුහරි ඉන්නවද පිළිකාවලට සිංහල බෙහෙත් කරන හොඳ වෙද මහත්තයෙක් ලංකාවේ කොහේ උනත් කමක් නෑ.. නැත්නම් බම්පියක් වත් දාල යන්න

    No contents