driving licence exam උදව්වක් *******

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    යාලුවනේ මට driving licence exam එකට උත්තර ටිකක් හොයාගන්න ඕනේ පහල තියෙන ඒවාට ,, උදව්වක් දෙන්නකෝ

    287g8qo.jpg
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    mehemai kolla seen eka , අපේ learners එකේ පොර කිව්වා වහනය හැප්පිලා තියෙන්නේ break prob එකක් හින්දනම් කොහොමද රෝගීන් අරන් යන්නේ කියල.. එකයි මට හිතාගන්න බැරි 1st එකටයි 4th එකටයි..අනික පොලිස් එනකන් තියන් ඉන්නලු..මට ඊකයි තියෙන අවුල
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    1) 4
    02) 2 (Anek wahanaya pasu kara yanna wadi wegayak awasyaii esadaha 3,4 wage giyarayak thoragatha yuthuya mama hithana widihata)

    03) 1
    04) 2
    05) 4

    Danna widihata nam me tika thama Utthara waradi nam kiyanna
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    1.4
    2.nam danne nah bnz
    3.1
    4.2
    5.4

    sure nam nh mchn mamath mathaken damme anith kewa mehema 2 quection eka ehema ena papers wala thiywnada ?

    mata matakai 2 question eka tibba.. eth sure na matath..

    practically nam speed ekai power ekai dekama one.. mama nam 4th eke tama overtake karanne.. 3rd 2nd overtake karoth kandaka thama. 1ke nam geewitheta overtake karala na.. :no:
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    1) 4
    02) 2 (Anek wahanaya pasu kara yanna wadi wegayak awasyaii esadaha 3,4 wage giyarayak thoragatha yuthuya mama hithana widihata)

    03) 1
    04) 2
    05) 4

    Danna widihata nam me tika thama Utthara waradi nam kiyanna

    machan thnx, but udaa mama kiyapu eka nisaa thamai awula
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොල්ලො 1 උත්තරෙ 4 අනිවාර්‍යෙන් සලකුනු කරත් නැතත් හැප්පුනු වුන්ව වාහනය ගෙනියන්න පුලුවන් තත්වයකදි ගෙනියන්න ඔනෙ 2 උත්තරය 1 උබ වාහනය හරියට එල්ලෙව්වනම් අතට ෆිලින් එකක් එනවා උබට වාහනයෙ බර තෙරුනා නෙද අන්න එතනදි උබ ස්පිඩ් කරන්න ආසා නම් උබ ගියර් එකෙදි 2 දි දෙන බලයකට වඩා 3,4 දෙන බලය තුලින් උබට ලෙසියෙන්ම අරුව පාස් කර හැකි කවදාවත් එන්ජිමෙන් එන බලය නිසා තමයි ස්ප්ඩ් කරන්න ලෙසි
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    සොහොන;18799094 said:
    කොල්ලො 1 උත්තරෙ 4 අනිවාර්‍යෙන් සලකුනු කරත් නැතත් හැප්පුනු වුන්ව වාහනය ගෙනියන්න පුලුවන් තත්වයකදි ගෙනියන්න ඔනෙ 2 උත්තරය 1 උබ වාහනය හරියට එල්ලෙව්වනම් අතට ෆිලින් එකක් එනවා උබට වාහනයෙ බර තෙරුනා නෙද අන්න එතනදි උබ ස්පිඩ් කරන්න ආසා නම් උබ ගියර් එකෙදි 2 දි දෙන බලයකට වඩා 3,4 දෙන බලය තුලින් උබට ලෙසියෙන්ම අරුව පාස් කර හැකි කවදාවත් එන්ජිමෙන් එන බලය නිසා තමයි ස්ප්ඩ් කරන්න ලෙසි

    ela machan thnx - ethakota 4 ta answer eka 2 neda , police enakan inna oney nee neda
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mehemai kolla seen eka , අපේ learners එකේ පොර කිව්වා වහනය හැප්පිලා තියෙන්නේ break prob එකක් හින්දනම් කොහොමද රෝගීන් අරන් යන්නේ කියල.. එකයි මට හිතාගන්න බැරි 1st එකටයි 4th එකටයි..අනික පොලිස් එනකන් තියන් ඉන්නලු..මට ඊකයි තියෙන අවුල

    learners eka maru karoth hodai uba.