"huawei Mobile Partner latest version". huawei dongles වලට...

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    "huawei Mobile Partner latest version". huawei dongles වලට...

    මචන්ලා මේකේ තියෙන්නේ huawei Mobile Partner latest version එක. මේක මරු calls, USSD , DATA USAGE වගේ ගොඩක් options තියෙනවා.. මේක free බාගන්න පුළුවන් මෙන්න ලින්ක් එක

    http://dl.huaweinews.com/USB-Modem/mobile-partner-23.009.09.02.910.zip


    මගේ sreen shot එකක් ඔන්න දැම්ම බලාගන්නකෝ.. ගොඩක් පරණ dongles වලට නම් වැඩ කරන්නේ නෑ.. huawei නොවන dongles වලටනම් check කරන්න බැරි උනා. පොඩ්ඩක් try එකක් දාපු කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ.. හොඳ නම් රෙප් එකක් දාල යන්න


    zwwy35.jpg
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    ඔකේ add හින්ද එපා වෙනවා

    එකත් ඇත්ත තමයි මචෝ.. මම නම් කරන්නේ minimize කරලා තියෙන්නේ.. එතකොට අව්ලක් නෑ.. අනික ඔකේ general එකට ගිහින් home page එක blank කරන්න.. ගොඩක් airtel තියෙන වටිනවා