රුපියල් 100,000 තිබ්බොත් උම්බල මොනවද කරන්නෙ??????
100 000 (rupees) FIXED DEPOSIT එකක දැම්මොත් කියක් තියෙයද බං After one year ?? මට HIGHER STUDIES කරන්න Money එකතු කරන්න ඔනි., next year end start karanna hithan innawa.. :dull:
Any other ideas ? pls කියපල්ලා....
Bump ekak dala yamu fit eke..