SLT Lite user packages use කරන අය ඉන්නවද ???
packages ලිංකුව - http://www.slt.lk/broadband/p_light.html
මට Web Starter පැකෙජ් එකට මරු වෙන්න ඔනි.. එක Fair User Policy තියෙනවද ??? 5 GB ව්ලට පස්සෙ බිල වැඩිවෙන්නෙ නැ නෙද ??
pls help me guys..
thanks
packages ලිංකුව - http://www.slt.lk/broadband/p_light.html
මට Web Starter පැකෙජ් එකට මරු වෙන්න ඔනි.. එක Fair User Policy තියෙනවද ??? 5 GB ව්ලට පස්සෙ බිල වැඩිවෙන්නෙ නැ නෙද ??
pls help me guys..
thanks

Last edited:

5GB වලට පස්සෙ බිල වැඩි වෙන්නේ නෑ
ස්පීඩ් එක විතරයි අඩු වෙන්නේ.
උඹට ලැබෙන ගිගාබයිට් ගාණ කලින්ම එක එක පැකේජ් එකේ දාල තියෙන්නෙ.

උඹට කනෙක්ෂන් එක slow වුනාම (SLT උන්ට අනුව) ලැබෙන උපරිම speed එක තමයි 8kB/s කියන්නේ.
ඒ කියන්නේ තප්පරේකට උපරිමම උඹට 8kB ලැබෙයි, එච්චරයි.. 16Mb/s කීවට තප්පරයකට