Nizoral Anti-Dandruff Shampoo | use කරපු අය ඉන්නවද ????

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Nizoral Anti-Dandruff Shampoo | use කරපු අය ඉන්නවද ????

    මෙක හොන්දද ??? මගෙ කොන්ඩෙත් හැලෙනව මෙ මගුල් ඉස්සොරි හින්දා.. :( `හැම වෙලෙම ඔලුවටත් කහනවා. (අත ඉබෙම යනව ඔලුවට.. ඉස්සර් ඔහොම නැහැ මෙ ලන්ගක ඉදන් තමා අවුල්.. )
    එලකිරි ත්‍රෙඅඩ් කියවලා මම Solution එකක් හැටියට දැක්කෙ මෙ medicine shamoo දෙක විතරය්.

    1/ nizoral - (`මෙක හොයගන්න අමාරුයි.. තියෙන තැනක් කිව්වොත් ලොකු උදව්වක්.)

    nizoral-anti-dandruff-shampoo.jpg
    nizoral.png


    2/ Dezor

    614.jpg



    Keto plus - මෙකත් අපෙ එලකිරි යලුවෙක් suggest කරනවා..

    4930.jpg



    අත්දැකිම් තියෙන කට්ටිය help එකක් දෙන්ඩ. :confused:

    මට එපා වෙලා තියෙන්නෙ ඉස්සොරි නිසා. :(

    මම කියවපු threads...
    http://www.elakiri.com/forum/showthread.php?p=4052197
    http://www.elakiri.com/forum/showthread.php?p=12408281
    http://www.elakiri.com/forum/showthread.php?p=11948760
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    pka koheda ban ganna thiyenne mama nugegoda supermarket eke hama thanama baluwa ungawa thiyene nizoral eke kaha pata eka ne ban

    eka auwlda ?
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    pka koheda ban ganna thiyenne mama nugegoda supermarket eke hama thanama baluwa ungawa thiyene nizoral eke kaha pata eka ne ban

    eka auwlda ?

    දන්නෙ නැහැ බං.. තවම මොකක්ද ගන්නෙ කියලා හිතන් ඉන්නෙ ? dezor එකත් හොන්දයු ලු, යලුවෙක් කිව්වා. බලමු, එලකිරි එකෙන් කවුරුහරි කියනකම් ඉන්නෙ.

    තවම මොකෙක් වත් comment කරලා වත් නැහැ හරියට. :(


    dezor is available everywhere machan. (අපෙ පැත්තෙ පාමසි වලත් තිබ්බා.)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Keto Plus is the best solution . rings ur hair with hot water apply n massage for 1or 2 minutes n rings again with hot water n dry ur hair fully without using a dryer dnt leave any water inur hair dnt be under a fan either just dry using a towel .use day after day within a week its gone:);):)
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    aiyoo ban okata ova oni ne ganin Selsan kiyana eka..... atdutuvai... kaha pata podi potalayak onima tanaka tiyenava oka gala tika velavak edala naganin
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    dezor ekanam mama issara use kala ekata thawa welenawa his kabala

    hmm.. එහෙමද බං.. මම නම් ඔක දාලා නැහැ හැබැයි යලුවෙක් කිව්වා ඔක හොන්දයි කියල. ඉස්සර පොඩි කාලෙ මම බම්බා වල ඉන්න ඩොකෙක් ගෙන් බෙහෙත් ගත්තා පිම්ප්ලෙස් ව්ලට. එව ඔක්කොම හොන්ද වුනා පොඩ්ඩක් කල් යුස් කරමා. මිනිහ දුන්නා මට සැම්පු එකක් එත් එකෙ නම මතක නැහැ.. :(

    P වලින් තමා පටන් ගන්නෙ. හොන්දටම සුව වුනා එ කලෙ. (ගාන 800 මට මතක විදිහට.) අයෙත් මෙ ලගකදි ඉන්දන් පටන් අරන් මෙ මගුල් ඉස්සොරි.. (after 3 4 years) :(

    හරි ගියෙ නත්තම් යනවා අයෙ ඩොකො හම්බුවෙන්ඩ. :dull:
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Keto Plus is the best solution . rings ur hair with hot water apply n massage for 1or 2 minutes n rings again with hot water n dry ur hair fully without using a dryer dnt leave any water inur hair dnt be under a fan either just dry using a towel .use day after day within a week its gone:);):)

    thanks machan. have you experienced this shampoo ? side effects එහෙම තියෙන්වද ?