නෑ බන්. ඒ ස්පොන්සර් සෙට් එකේ ඇඩ් දාන්නේ.ඒවගෙන් මුන්ට ගණන් යන්නේ නෑ.හැබැයි ඔය ඇප් හැදිල්ල, ස්ටිකර් යැවිල්ල, මීටප් වලට ස්පොන්සර් කරන්නේ උන් ඒකයි උන්ගේ ඇඩ් විතරක් දාන්න දෙන්නේ.මම පෞද්ගලිකව දන්නවා ඕකේ සභාපති අතින් සල්ලි වියදම් කරගෙන මෙම්බර්ලට ස්ටිකර් යැව්වෙ මුල් කාලේ. මෙන්න මේ ලගදි තමයි ඒකටත් ඔය වගේ...