වැගන් ආර් ගෲප් 2ක් තියෙනවා.. එකක් අපේ එකක් නෙවෙයි ඒක වැඩිය ඇක්ටිව් නෑ.
මීටප් 1ක්ද කොහෙද කරා සාර්ථක උනෙත් නෑ.
උබ මේ මගුලක් කතාකරනවා
අනුරාධපුරය,මාතලේ,අම්පාර ඉදනුත් කට්ටිය ආව. හේතුව වැගන් ආර්ම නෙමෙයි එතන මෙම්බර්ලා අතරේ මාර බැදිමක් තියෙනවා.
එක අයියා කෙනෙක් ඩුබායි ඉන්නේ පොර මීටප් එකට මාසෙකට කලින්...