film එක හොදයි.
මමත් ඊයේ තමා බැලුවේ.
සවුන්ඩ්ස් හොඳ dts තියෙන හෝල් එකක බලන්න.


film එක හොදයි.
මමත් ඊයේ තමා බැලුවේ.
සවුන්ඩ්ස් හොඳ dts තියෙන හෝල් එකක බලන්න.


මචන් මගේ පුතාගෙ වයස අවුරුදු 11. මේකෙ මුකුත් අවුල් සීන් නැහැ නේද ඌ ප්‍රශ්න කරන.



මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ......................
![]()
ජයන්ත චන්ද්‍රසිරි යනු පොලවේ පයගසා සිටින මිනිසුන්ට පොලවේ පයගසා ජිවත්වන / ජීවත්වූ මිනිසුන්ගේ කථාවන් රැගෙනආ සිනමා කරුවෙකි. තෝරාගත් පුද්ගල පවුර්ෂයන් අද්‍යනයකර ඒවායේ සාරයෙන් තම සිත ඇදි චරිතයන්ජීවමාන කිරීමේ නිසග හැකියාවක් මොහුසතුය.. ජයන්තගේ මුල් සිනමා කෘති 2ම මා බොහෝ අසාවෙන් රසවිදි අතර මෙමෙ නිර්මාණයද නැරබීමට නොවිසිලිමත්ව සිටිමි... ජයන්ත හා ඔහුගේ සිනමාව ගැන බොහෝදේ කතාකිරීමට හැකිනමුත් කාලය මදකම නිසා එය සිමා කිරීමට සිදුවේ...මා මෙය තවම නරබා නැතත් අනිවාරයේම මෙය ඉතා සුන්දර නිර්මාණයක් වනබව ස්ථිරය....!

symphony කියල තියන නිසා කොහොමත් මට මේක බලන්න අස හිතුන. එත් උබේ මේ ත්‍රෙඩ් එක දැකල මට බලන්නම ඕන උනා. අද ගෙදර කට්ටියම එක්ක ගිහින් බැලුව. පට්ට මචන් කියල වැඩක් නැ. මෝඩ ජෝක් ගොන් ආතල් මොකුකත් නැ. music වලට නම් පිස්සු හැදෙනවා. උබ කියල තියෙනෙව වගේම හිනා යන තැනුත් තියනවා.![]()







මචන් මගේ පුතාගෙ වයස අවුරුදු 11. මේකෙ මුකුත් අවුල් සීන් නැහැ නේද ඌ ප්‍රශ්න කරන.
lagadima balanna yanna inne....






මේක බලන්න යන්න හිටියට, උඹේ ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ තමයි අනිවාර්යෙන් යන්න ඕනේ කියලා හිතුනේ....
ඇත්තටම නියම ච්ත්‍රපටියක්... තව පොඩ්ඩක් සමහර දේවල් ගැන සැලකිලිමත් වුනා නම් මීට වඩා සාර්ථක වෙන්න තිබුනා... මොකද මේ වගේ ච්ත්‍රපටියක නොතිබිය යුතු අඩුපාඩු කීපයක් මම දැක්කා... 1992 සමාජ රටාව නිරූපනය වුනේ නැති තැන් තිබුනා... ඒ වගේම මේක මීට වඩා සංවේදීව කරන්න තිබුනා... දෙබස් තව ටිකක් ලස්සන වුනා නම් හොඳයි.... හැබැයි එහෙම වුනා කියලා රසය අඩු වෙලා නෑ.. ඒත් එහෙම වුනා නම් මේක තවත් සුපිරි වෙන්න තිබුනා... සින්දු ගැන නම් ඉතිං ආපහු අමුතුවෙන් කියන්න දෙයක් නෑ... ගෙදර එනකන්ම ඒ සින්දු ටික කන් වල දෝංකාර දුන්නා....
අනිවාර්යෙන් බලන්න ඕනේ චිත්‍රපටියක්....![]()










eela kollek ne maath balanna yanawa![]()






මමත් බැලුවා. සිරාම ෆිල්ම් එකක්. ගිහින් බලපල්ලා.
අති විශිෂ්ට කතාවකුයි සිරාම තිර රචනයකුයි තියෙනවා.








me film eka the reader movie eka wage neda



uba kiyanne mekath wena film ekaka copyak wage scene ekakda 

මේ film එක ගැන ලංකාවේ අපි විතරක් දැනගෙන මදි නේ? Films ගැන හොයන ඕනම මනුස්සයෙක් තමන්ට බලන්න ඕන film එකේ හොද නරක,film hall එකට ගිහින් බලන්න කලින් බලන්න එන site එකක් නේ IMDB site එක...ඒ නිසා මේ film එක ratings වලින් උස්සලා තියන්න අපේ කට්ටිය පහල link එකට ගිහින් 10/10 ක් දෙයි කියල හිතනවා..(දැනට මේ film එකට 9.3/10 තියෙනවා!!) පුළුවන් අය comment එකක් දාල page එකට contribute කරන්න..
(Films rate කරන්න නම් IMDB එකේ account එකක් හදාගන්න ඕන..විනාඩි 2 ක වැඩක්.)
http://www.imdb.com/title/tt2456330/?licb=0.536017936045186
machan download karala balanawanam wadak na. Film eke video and audio quality nam niyamatama thiyenawa (DTS thiyena hall ekkata yanna). Lankawe ithin Blue Ray torrents upload karanne na ne. Youtube 360p size ewa baluwatanam niyama feeling eka enne na.










