පිං කරලා වැඩක් නෑ මංත්‍රී කෙනෙක් වෙන්න ඉල්ලලා පුත්‍රයා.
අපි කුසල් වඩන්න ඔනේ නිර්වානය අවබෝධ කරගන්නයි.
ඔය මංත්‍රීලා, ඇමතිලා , උන්ගෙ පුත්තු, මුනුබුරෝ විදින්නෙ කලින් ආත්ම වල කරපු කුසල් කර්ම. නමුත් ඔවුන් ඔක්කොම වගේ ඒ කුසල් ටික ගෙවලා ඉවර කරනවා මිස අලුතින් එක් රැස් කරන්නෙ නෑ. ඒ නිසා යටපත්වෙලා තියෙන...