විසිතිස් පාරක් පැරදිච්ච, දෙපාරක් අරලිය ගහමන්දිරේ දාලා යන්ඩවුනු එකා ඩිප්රෙස්?????
...... පිස්සුද බන්ස්????
බඩුව අහක බැලුවා කියලා සිගරට් පැකට් ගණන් බොන, තහරවුනා කියලා බ්ලේඩ් තලවලින් අතපය කපාගෙන කෙල්ලට ෆොටෝ යවන ගූ ඩයල් මිලෙනියල් කොල්ලෙක් කියල හිතුවද බං රනිලා...???
ඔව් නේද බන්
ඒ අතින් සුපිරි




