1. D

    Bluetooth speaker එකක් ගන්න.. help

    හප්පට.. ආයේ discount දාන කාලයක් නම් දන්නේ නෑ. $62 කට ගත්තත් හැබැයි පාඩු නෑ බං. බඩු Quality..
  2. D

    කථා ලියන අය කවුද ඉන්නේ?

    ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද කියලා බලමු යාලු.. හිතුවොත් බැරි නෑ..
  3. D

    කථා ලියන අය කවුද ඉන්නේ?

    කථා ලියන අය කවුද ඉන්නේ? ලස්සනට කථා ලියන අය කවුද ඉන්නේ? කුතුහලය ඇතිකරන (Mystery / Thriller) විදිහේ කථා ලියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ලොකු වැඩකට.. අනිවාර්යෙන් ලියන ඒවාට ගෙවීමක් කරනවා. ඉන්නවනම් සම්බන්ද කරගන්න පුළුවන් විදිය කියන්න.
  4. D

    Bluetooth speaker එකක් ගන්න.. help

    මචං අඩුවට ගෙන්නන්න පුළුවන් හොඳම Bluetooth speaker එක තමයි Anker Soundcore 2. මම ගෙන්නුවේ Aliexpress එකෙන් රු.6100 වගේ ගියේ මට. Sound පට්ටම quality. Waterproof. එක පාරක් charge කලාම පැය 24ක් play කරන්න පුළුවන්. Anker කියන්නේ කිසි බයක් නැතුව Recommend කරන්න පුළුවන් Brand එකක්. මගේ Power Bank, Wall...
  5. D

    Dancing ඉගෙන ගන්න හොඳම තැන

    Dancing ඉගෙන ගන්න හොඳම තැන වැඩි විස්තර සඳහා ඉහත දුරකතනයට අමතන්න
  6. D

    Best Dancers in Sri Lanka

    yRcEkKKLk1E Follow SWAY DANCERS : https://www.youtube.com/user/SwayDancers https://www.facebook.com/SwayDancers https://twitter.com/SwayDancers https://plus.google.com/+SwayDancers For more details visit website : http://www.swaydancers.com
  7. D

    What Are The TV Shows You watch every week?

    Sons of anarchy machan la "Sons of Anarchy" dvd ganna thanak thiyenawada? Season 1 & 2 download kala. Eka season ekak 6GB. Salli deela ganna eka hondai kiyala hithuna. Pattama TV series eka. Lankawe ko wikunuwath mama gihin gannawa. Thanak kiyanna.. loku udawwak.
  8. D

    සින්හල කඩ..

    niyama wadak machan. mamath me gana hitha hitha hitiye. Jaya Wewa!!
  9. D

    ~ කාලය හරහා ආපස්සට යමු ~

    2008 දී මට girl කෙනෙක් හම්බවෙනවා. අපි හොඳම යාලුවෝ වෙනවා. මම සතියේ වැඩි දවසක් ගතකරන්නේ එයත් එක්ක. එහෙ මෙහෙ යනවා, පිස්සු කරනවා.. මට නිවාඩු වෙලාවක් ලැබුනොත් දුවන්නේ එහෙ. ඔහොම යනකොට මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති වෙනවා. මම දවසක් එයාගෙන් අහනවා. ඊට පස්සේ දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එයා මාව මගහරිනවා...
  10. D

    ලහිරු පෙ‍රේරා

    මචං පට්ට පට පට... :lol::lol::lol: ඉරාජ් කව්ද බං.. උබනේ rapper! :lol::lol::lol:
  11. D

    ලහිරු පෙ‍රේරා

    මම මේ කල්පනා කලේ අපි ජීවිතේ සැන්දෑ සමය ගත කරන කාලෙක අපිට නිදහසේ අහන්න නන්දා මාලනීගේ, කපුගේගේ, මිල්ටන්ගේ, අමරදේවගේ, ක්ලැරන්ස් ගේ, අමරසිරි ගේ වටිනා, සිත නිවන ගීත තියෙනවා. මොකද ඒවා අපි රසවිඳිනවා. සහ ජීවිතේට ගන්න දෙයක් ඒවා වල තියෙනවා. ඒත් අලුත් පරම්පරාවේ අයට මොනවද තියෙන්නේ? කොහොමද අලුත් ලමය් වයසට...
  12. D

    ලහිරු පෙ‍රේරා

    සෑහෙන තර්ක ගොඩක් මම දැක්කා මේ thread එකේ. මගේ අදහසුත් මම කියන්නම්. මම Umaria ගේ සින්දු අහලා තියෙනවා. ඒවගේම නන්දා මාලනී ගේ සිංදුත් සෑහෙන අහලා තියෙනවා. Umaria ට හොඳ talent එකක් තියෙනවා ඒක ඇත්ත. නන්දා මාලනීටත් එහෙමය්. සින්දුවේ රසය තීරණය වෙන්නේ ඒක රසවිඳින පුද්ගලයා අනුව. Umaria ගේ සින්දු රසවිඳින...
  13. D

    Prison Break, Lost, Breaking Bad වලට පස්සේ මම බලපු හොදම TV seires එක

    http://kickass.to/vikings-season-1-complete-720p-web-dl-sujaidr-pimprg-t7753687.html#main 2nd eka parts thamai download karanna wenne.. http://kickass.to/usearch/vikings/
  14. D

    Prison Break, Lost, Breaking Bad වලට පස්සේ මම බලපු හොදම TV seires එක

    matath Floki tikak epa wuna pora King Horik ge paththata bara wechcha nisa. Habai ehema nowei kiyalath hithenawa. Season finale trailer eka baluwada? Siraaaa!! Web comments baluwamath godak aya kiyanne Floki Horik wa marai kiyala. Balamu kohoma weida kiyala.. :)

    No contents