Prison Break, Lost, Breaking Bad වලට පස්සේ මම බලපු හොදම TV seires එක
ගොඩක් අය දැනටමත් මේක බලනවා ඇති. දන්නේ නැති අය බලන්න. කාලෙකට පස්සේ මම බලන සුපිරිම TV series එක. කියන්න වචන නෑ. දැන් යන්නේ Season 02 Finale. දේශ ගවේෂණයට ඉමහත් උනන්දුවක් තියෙන, දෛර්යසම්පන්න සහ ඥානවත් Vikingවරයෙකුගෙ ජීවන අත්දැකීම්...