බෝපත් ඇල්ලෙන් පසු
මචන්ලා අපි යාළුවො ටිකක් මේ බදාදා බෝපත් අල්ල යන්න හිතන් ඉන්නවා. මට දැනගන්න ඕනේ බෝපත් අල්ල බලලා අපිට යන්න පුළුවන් ඒ පැත්තේ තියෙන තව හොඳ තැන් ටිකක්. දන්න අය උදුව්වක් කරන්න. අපි බදාදා උදෙන්ම ගිහින් රෑ වෙද්දී එන්න තමයි හිතන් ඉන්නේ. ඒ නිසා ගොඩක් දුර තැන් කියන්න එපා හොඳේ. උදෞව්වක්...