1. Tharushi88

    ආදරය කළේ.....

    නාදුනන ලෝකෙදි අපි හැම වෙලාවෙම හොයන්නෙ අපේ පුරුදු ඇස් දෙක කොහෙද කියලා.ඒ මොකද අපේ ජීවිතය තියෙන්නෙ ඒ ඇස් දෙක ගාව.හරිම අපූරු නිර්මාණයක්.
  2. Tharushi88

    Mal Pale pahana.......

    හ්ම්.....හොදටම හිත රිදිලා වගේ. ඒත් ඉතින් ආදරේ හැටි ඔහොම තමයි. ලස්සන නිර්මණයක්.
  3. Tharushi88

    ❤~☆ආදරණීය කෙටි පණිවුඩය☆(RMS)~★*❤

    කවිය කෙටි වුනත් මේ සිතුවිල්ල දිගේ අපිට ගව් ගානක් ඈතට හිතන්න පුලුවන්.ලස්සන නිර්මාණයක්.
  4. Tharushi88

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    හ්ම්...අර්ථවත් නිර්මාණයක්. ඒ වගේම අපිට හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා. මේ තරම් මිනිසාට සේවය කරන මහපොලොවට මිනිසා කරන කුරිරුකම් කොතරම් දරුණුද....
  5. Tharushi88

    ~~ sagawa giya pinna~~

    ලස්සනයි.ඔබට ජය.
  6. Tharushi88

    අවසරයි සමුගන්න ( Awasarai Samuganna)

    හරිම සංවේදී ඒ වගේම හිතන්න වැදගත් යමක් මතක් කරලා දෙන නිර්මාණයක්.
  7. Tharushi88

    ටිකක් හිතලා බලන්න...!!!

    ලස්සන නිර්මාණ දෙකක්.දිගටම ලියන්න. ඔබට ජය..
  8. Tharushi88

    නුඹ..........

    බොහොම ස්තූතියි.
  9. Tharushi88

    නුඹ..........

    thanks :)
  10. Tharushi88

    මහිතද්දර….

    ලස්සන නිර්මාණයක්...................
  11. Tharushi88

    ප්‍රේමයේ නික්මන...

    ආදරයේ දුක බොහොම අපූරුවට කියා තිබෙන සංවේදී නිර්මාණයක්.
  12. Tharushi88

    අපේ‍්‍රල් ආයෙමත්...

    ලස්සන අතීතයන් ඇස්පනාපිටම විනාශවෙලා තියෙනවා දැක්කම හිතට හරිම වේදනාවක් දැනෙනවා.හරිම සංවේදී නිර්මාණයක්.
  13. Tharushi88

    සයුරු රළ........

    ම්...මෙහෙම ආයෙමත් එනවා නම් කොච්චර දෙයක්ද..හුගක් ස්තූතියි අදහසට.
  14. Tharushi88

    සයුරු රළ........

    thanks...:)
  15. Tharushi88

    සයුරු රළ........

  16. Tharushi88

    මගෙ පුංචි යෙහෙළිය

    පුංචි ළමයින්ට හැමෝම ආදරෙයි.ඒගොල්ලන්ගෙ හුරතල් දගකාරකම් වලට ආදරේ නොකර ඉන්නෙ කොහෙමද.හරිම ලස්සන නිර්මාණයක්.
  17. Tharushi88

    තොපි කුමට ආවෙහුද පන්සල්

    ලස්සන නිර්මාණයක්.දිගටම ලියන්න.
  18. Tharushi88

    තොපි කුමට ආවෙහුද පන්සල්

    ඇත්තටම මමත් ඔයාගෙ කතාව අනුමත කරනවා.හිගා කෑමත් අද කාලෙ වෙළදාමක් වෙලා තියෙනවා.මිනිස්සුන්ගෙ අනුකම්පාව ඒගොල්ලන්ගෙ වාසියට හරවගන්නවා. ඒකෙන් ඇත්තම අසරණයන්ට තමයි පාඩු.
  19. Tharushi88

    ඉඳි ගසේ මල් පීදිලා

    කොච්චර කටුක වුනත් අයියා ඒ කටුක බව තුල තියෙන සුන්දරත්වයකුත් දැකලා තියෙනවා.ලස්සනයි.
  20. Tharushi88

    ලොකු මිනිහෙක්....(loku minihek)

    ඇත්තටම පුංචි කාලෙ අපිට තිබුන ඒ සරළ සුන්දර ජීවිතය ලොකු වුනාට පස්සෙ කොහේද කියල හිතාගන්නවත් බෑ.අගේ ඇති පද පෙලක්.

    No contents