1. Tharushi88

    පාට සමනලුන්

    හ්ම්....තවත් ලස්සන නිර්මානයක්. දිගටම ලියන්න.
  2. Tharushi88

    මතකයන්=කදුළු

    නෙතට කදුළු එන්නේ මතකයන් අතරේ අපිට ජීවත් වෙන්න සිදු වෙන නිසා. ලස්සන නිර්මානයක්....
  3. Tharushi88

    මට හිර බත් කන්න වෙවි...

    නියම සිංහලුන් හැම විටම මේ වගේමයි.ලස්සනන, අර්ථවත් ඒ වගේම කාලෝචිත නිර්මාණයක්.
  4. Tharushi88

    ගාළු පාර...

    ලස්සන ඒත් දුක හිතෙන නිර්මාණයක්.
  5. Tharushi88

    ඉතින් අවසරයි

    සමුගැනීම මහා වේදනාවක්. ඒත් අපි සමුගන්නෙ හිතකින් නෙවෙයි වෙන්නත් පුලුවන්. සමහර මතකයන් අපේ ජීවිත කාලයේම නොමැකී තියේවි. ලස්සන නිර්මානයක්. දිගටම ලියන්න.
  6. Tharushi88

    »-♪ •♭-(¯`සිහින Dяєαмѕ´¯)-♪ •♭-»

    අපි ජීවිත කාලය පුරාම අනන්තවත් හීන දකිනවා. නමුත් ඒ හැම හීනයක්ම සැබෑ වෙන්නෙ නෑ.සැබෑ නොවුනාට ඒ හීන වලින් මිදෙන්න අපිට බෑ.හීන අපේ ජීවිත ලස්සන කරනවා.ලස්සන නිර්මාණයක් සහෝදරී.
  7. Tharushi88

    දෙන්න මගේ හිත........

    බොහොම ස්තූතියි අදහස් දැක්වීමට.
  8. Tharushi88

    දෙන්න මගේ හිත........

    බොහොම ස්තූතියි.
  9. Tharushi88

    දෙන්න මගේ හිත........

    ඇත්තෙන්ම ඔව්. ඒත් ඉතින් මොනවා කරන්නද.thanks.
  10. Tharushi88

    දෙන්න මගේ හිත........

    ස්තූතියි අදහස් වලට.
  11. Tharushi88

    දෙන්න මගේ හිත........

    දෙන්න මගේ හිත........
  12. Tharushi88

    Premaya.............

    විටක සුන්දරයි, විටක අසුන්දරයි, ආදරේ හැටි ඔහොමයි. ලස්සන නිර්මාණයක්.
  13. Tharushi88

    නුඹ නොදන්න ආලය!

    හරිම ලස්සන කවි සිතුවිලි පෙලක්.
  14. Tharushi88

    වළාකුලේ....

    හරිම ලස්සන නිර්මාණයක් සහෝදරී.පසුබිමත් හරිම ලස්සනයි.
  15. Tharushi88

    සයුරු රළ........

    ස්තූතියි හැමෝටම.
  16. Tharushi88

    Haguman nube namin..

    හැමදාමත් අපේ හිත තියෙන්නෙ අපි ආදරය කරන කෙනා ගාවයි. ඒ තමයි ආදරේ හැටි. ලස්සන නිර්මාණයක්.

    No contents