1. Sunimal Jayasiri

    30 000කට රැකියා

    උපාධිධාරීන්, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සුදුසුකම් සහිත අයදුම්කරුවන් 30, 000 ට අගෝස්තු 01 වන දා සිට රැකියා අවස්ථා ලබාදීමට රජය තීරණය කර ඇත.
  2. Sunimal Jayasiri

    හම්බන්තොට වරායේ කළුගල් ගැන කතා කරන්නේත් &#3473

    හම්බන්තොට වරායේ කළුගල් ගැන කතා කරන්නේත් &#3473 හම්බන්තොට වරායේ කළුගල් ගැන කතා කරන්නේත් එදා යුද්ධය ආපස්සට හැරවීමට කතා කළ උදවියමයි – විමල් එදා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආපස්සට හැරවීමට උත්සාහ කළේ අද හම්බන්තොට වරායේ කඵගල් තිබෙන බවට ප‍්‍රචාරය කරන දේශපාලඥයින් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක...
  3. Sunimal Jayasiri

    බෑන් කී මූන් – සරත් ෆොන්සේකා එකාබද්ධ ද්‍රෝ&#35

    බෑන් කී මූන් – සරත් ෆොන්සේකා එකාබද්ධ ද්‍රෝ&#35 බෑන් කී මූන් – සරත් ෆොන්සේකා එකාබද්ධ ද්‍රෝහී මෙහෙයුමක් ඇරඹේ සුදු කොඩි නුඩුවේ සාක්‍ෂි ලේඛණයක් ලෙස බෑන් කී මූන්ගේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට සරත් ෆොන්සේකාගේ නීතීඥවරයා විසින් ඉල්ලා ඇති අතර, එයට නීතිපති දෙපාර්තමේන්තුවද විරෝධයක් දක්වා...
  4. Sunimal Jayasiri

    Same Same But Different

  5. Sunimal Jayasiri

    ඇමරිකාවේ හමුදාවේ ප්‍රධානියා මෙහෙම කියයි&

    ඇමරිකාවේ හමුදාවේ ප්‍රධානියා මෙහෙම කියයි& දැන් ඇමරිකාවේ හමුදාවේ ප්‍රධානියා මෙහෙම කියයිද මම තමා ඔසාමව මැරුවේ ඔබාමා නෙවේ. ඒක නිසා මම ඇමරිකාවේ මීලග ජනාධිපතිවරණයට ඉල්ලනවා :D:D:D:D:D:D
  6. Sunimal Jayasiri

    Hoda wade

    ලංකාවේ පච නිවුස් බෙදන, අන්තර්ජාලයේ තරුණ පරපුර කුපිත කරවන, ලංකාවේ ජරාම විදියට බොරු පතුරවන, කොන්ඩම් රට මත් පැන් තිබිලා අහු උන, අනෝමත් නිතර ආ ගිය, තමන්ම ගිනි තියන් අතේ මාට්ටු උන පච සයිට් එක තහනම් කරලලු. හොදම වැඩේ ඕකේ වැඩ කරපු බල්ලෝ ටිකත් රටින්ම පන්නන්න ඕන
  7. Sunimal Jayasiri

    ආබාධයට ලක්ව අසරණ වූ මට අර්ජුනලා එදා සැලකූ &#35

    ආබාධයට ලක්ව අසරණ වූ මට අර්ජුනලා එදා සැලකූ &#35 ආබාධයට ලක්ව අසරණ වූ මට අර්ජුනලා එදා සැලකූ හැටි මතකයි ටෙස්ට් පිටියෙන් සමුගත් මාලිංග කියයි වසර 2008 දී තම පාදයේ ආබාධය මතුවී අසරණව සිටි අවස්ථාවෙදී එදා ක්‍රිකට් පරිපාලනය භාරව සිටි අර්ජුන රණතුංග මහතා ඇතුළු ක්‍රිකට් නිලධාරීහු කොන්ත්‍රාත් මුදල් ගෙවීම...
  8. Sunimal Jayasiri

    එක්සත්ව නැගී සිටමු

    එක්සත්ව නැගී සිටමු පක්ෂ විපක්ෂ එළකිරි සාමාජික සාමාජිකාවන් හැමෝම ඇවිත් මේකේ මුන්ගේ වාර්තාවට තමන්ගේ විරුද්දත්වය පල කරන්න. එක්සත්ව නැගී සිටමු බටහිර ගැති ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයින්ව පරදවමු
  9. Sunimal Jayasiri

    ප්‍රීමියර් ලීග් අතරමග නවතා කණ්ඩායම රටට එ&#

    ප්‍රීමියර් ලීග් අතරමග නවතා කණ්ඩායම රටට එ&# මෙන්න රට වෙනුවෙන් ක්‍රීඩා කරන නියම සිංහ කොල්ලෝ "ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක ඉතා වැදගත් කණ්ඩායම් නායක ටී.එම් ඩිල්ෂාන් මහතා පවසයි. එබැවින් මැයි මස 05 වන දින පුහුණුවීම් කටයුතු සඳහා යළි මව්බිමට පැමිණෙන බව හෙතෙම...
  10. Sunimal Jayasiri

    අපේ බලවේගය පරාද කරන්න බෑ

    අපේ බලවේගය පරාද කරන්න බෑ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෝ පෙරළා මව් රට පැමිණ; අනේ ශ්‍රී ලංකාව වෙනස් වෙලා යැයි කියති. එයිනුදු බුද්ධිමත්හු තව වසර පහකින් රට ගොඩ යැයි කියති. ශ්‍රී ලාංකිකයෝ පමණක් නො ව විදේශිකයෝ ද එය ම කියති. මෙවර “ටයිම්” සඟරාවේ සංචාරක පිටුව වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ය. කොළඹ...
  11. Sunimal Jayasiri

    ‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

    ‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් පැවැත්වූ ජනමත විමසුමට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ලොව බලගතුම දේශපාලනඥයා බවට තේරී පත්ව සිටියි. 2011 වසරේ ලොව බලගතුම පුද්ගලයන් සිය දෙනා තෝරාගැනීම සඳහා පැවැති ජනමත විමසුමේදී දේශපාලන අංශයෙන් මෙම ජයග්‍රහණය ජනාධිපති...
  12. Sunimal Jayasiri

    Aliyata es thiyamu

  13. Sunimal Jayasiri

    ආඩම්බරයි ලොක්කා

    ආඩම්බරයි ලොක්කා සමස්ත ලෝකයේ ජනගහනය කෝටි හයසිය පනහ ඉක්මවා සිටී. ඒ අතර කලාකරුවෝ ලක්‍ෂ ගණනක් සිටිති. දේශපාලකයෝ හා රාජ්‍ය තාන්ත්‍රිකයෝ ලක්‍ෂ ගණනක් සිටිති. ආගමික නායකයෝ, ශාස්තෲහු හා ක්‍රීඩා තරු සිටිති. එයිනුදු මුළු මහත් ලෝකයට බලපෑමක් කළ හැකි ජනප්‍රිය හා ආකර්ෂණීය පුද්ගලයන් ගණන් කර පෙන්විය හැකි ය...
  14. Sunimal Jayasiri

    නිදහසේ අවුරුදු සිරි විඳ ගන්නට දරුවන්ට අව&#3523

    නිදහසේ අවුරුදු සිරි විඳ ගන්නට දරුවන්ට අව&#3523 නිදහසේ අවුරුදු සිරි විඳ ගන්නට දරුවන්ට අවස්ථාව උදාකර දෙමු ජනාධිපති මහින්ද රාජපක්ෂ අලුත් අවුරුදු අසිරියේ සැබෑම හිමිකරුවන් වන දරුවන්ට නිදහසේ අවුරුදු සිරි විඳ ගැනීමටත් අවුරුදු නැකත් චාරිත්‍ර සමඟ එක්වීමටත් අවස්ථාව උදා කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ...
  15. Sunimal Jayasiri

    අර්ජුන රට හෑල්ලු කළේ ය

    අර්ජුන රට හෑල්ලු කළේ ය ක්‍රිකට් ක්‍රීඩකයන් තානාපතිවරුන් නම් ඔවුන් එතෙරදී ක්‍රියා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා වන පරිදිය. එවැනි තානාපතිවරුන් රූපවාහිනියක් ඉදිරියේ ලෝකයටම පේන්නට නිරුවතින් නටන්නේ නම් එය ඉතාමත් අප්‍රසන්න සිද්ධියක් වනු ඇත. ශ්‍රී ලංකාව තානාපති මට්ටමින් වසර...
  16. Sunimal Jayasiri

    ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් &

    ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් & ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කළා ශ්‍රී ලංකා පිලට සුබ පතමින් ජනපති කියයි ක්‍රිකට් ලෝක කුසලාන අනුසූරතාව දිනා ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි...
  17. Sunimal Jayasiri

    අපිට මොකද උනේ

    ඉස්සෙල්ලම මම අනුසුරතාව දිනා ගත් අපේ කණ්ඩායමට සුභ පතනවා. ඊයේ අපේ මුළු ලංකාවම බලාපොරොත්තු උනේ ලෝක කුසලානය දිනා ගැනීම එත් කවුරුත් නොහිතපු විදියට අපිට ඒක කරන්න බැරි උනා :( අපිට මොකද උනේ ලංකාවේ ජය පතල අපේ ක්‍රීඩකයන්ට සවියක් දෙන්න අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඊයේ ඉන්දියාවට ගියා...
  18. Sunimal Jayasiri

    ‘ඊ නිව්ස්’ ගිනි තැබීමේ සිද්ධියට බෙනට් රූපස&amp

    ‘ඊ නිව්ස්’ ගිනි තැබීමේ සිද්ධියට බෙනට් රූපස&amp ‘ඊ නිව්ස්’ ගිනි තැබීමේ සිද්ධියට බෙනට් රූපසිංහ අත්අඩංගුවට ඊනිව්ස් කාර්යාලයට ගිනි තබා රජය අපකීර්තියට පත්කිරීමට සැලසුම් කිරීම සහ එම ගිනි තැබීම සිදුකළ පාතාල කොන්ත්‍රාත්කරුවන්ගේ පවුල්වලට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊනිව්ස් ප්‍රධාන කර්තෘ බෙනට් රූපසිංහ මහතා...
  19. Sunimal Jayasiri

    enews hora

    රජයත් ලංකාවත් අපහසුතාවට පත් කරන වැඩ කරන අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු බෙදා හරින ඊ නිවුස් ලොකු බල්ලව අද අත්අඩංගුවට අරන් මේවගේ වංචා කාරයෝ, හොරු, තමන්ම ගිනි තියන් වෙන අය අල්ලන අය, බේබද්දෝ, බඩු කාරයෝ අල්ලලා කලවැද්දා වගේ කුඩු කරන්න ඕන මේවගේ වංචා කාරයෝ දැන්වත් අල්ලපු එක ගැන අපි අදාල පොලිසියේ මහත්තුරුන්ට...
  20. Sunimal Jayasiri

    සරත්

    ගෑනිත් දැන් බලන්න එන්නේ නැති එකේ :D කුඩුවේ ඉන්න සරත්ට මෝල වැඩි වෙලා :) ඊයෙත් බොරු ලෙඩක් කියල ඉස්පිරිතාලේ නර්ස්ලව බලන්න ගිහින්.

    No contents