අගමැති දිමු.ජයරත්නගේ ප්‍රකාශ නිසා ලංකාවට දකුණු ඉන්දියාවත් එක්ක ආයිත් ප්‍රශ්නයක් ඇති වෙලා
http://www.elakiri.com/forum/showthread.php?t=1080837
අගමැතිගේ ක්‍රියා කලාපය රටට හානි කරයි කියල මගේ අදහස.
වේදිකාවක කතා කරත් පිස්සු කතා කරන්නේ. අගමැති උනාම හොද පෞරුෂත්වයකින් වැඩ කරන්න ඕන
රටේ අගමැතිට වඩා...