අපේ ජනාධිපතිතුමා
අපේ ජනාධිපතිතුමා වෙසක් එකට සිල් ගත්තා, ජනතාව එක්ක වෙසක් බලන්න එකතු උනා, දන්සල් වලට එකතු උනා. අද එතුමා පිඩු සිගා වදින මහා සන්ගරත්නයට දානය පුජා කරලා.
ඇත්තටම මේ වගේ පින්වන්ත ජනතාවට හැබෑම ලෙන්ගතු නායකයෙක් මීට කලින්නම් දැකලා නැහැ. මෙතුමාගේ උදාර වීර ශක්තිමත් නායකත්වය, මගපෙන්වීම...