අද මන් කොලබට එන්න නැග්ගේ ගම්පොල කොලබ බස් එකකට. කොහොම හරි මට මතක හැටියට කැලණි බලාගාරේ ලග පාලම ගාවින් බස් එකට නැග්ග මනුස්සයෙක් අතක් වෙලාගෙන. පෙනුන හැටියට අත කැඩිලා. කොහොමත් හිගමන් යදින්න මිනිස්සු නගින නිසා මන් වැඩිය උනන්දු උන් නෑ මිනිහ දිහා බලන්න.
එත් මේ මනුස්සය මුලින්ම කලේ ඩ්‍රයිවින් ලයිසන්ස්...