අපේ ගෙදරට අල්ලපු ගෙදරට දැන් මාසෙකට විතර උඩදී ලිට්රෝ ගෑස් එකක් ගෙනාව,
ඊට ප්පස්සේ එක ලීක් කියල පොඩ්ඩක් බලන්න කිව්වා,
මාත් ඉතින් ඕක හයි කරගන්න බැරිද කියල කිය කියා ගිහින් බැලුව, ඇත්තටම එක කට මුලින් ලීක්,
රේගියුලේටර් එක මුලින් ලීක්,
හොදට සද්දේ ඇහෙන්නම ලීක් වෙනවා...
පස්සේ මම එක ගෙදරට උස්සන් ඇවිත්...