1. R

    රට යන්න ඕනේ බං 🥺

    නෑ බෑ කියල බැ බං යමන් කෝම හරි🤭
  2. R

    රට යන්න ඕනේ බං 🥺

    රට යවන ඒජන්සි මොනවද trust කරන්න පුලුවන්🙄 ජොබ් විසා යන්න, Qs nvq level 4 තියෙනවා🙄 තව හොටෙල් කෝස් එකක් කරොත් හොදයි ද? ලක්ෂ කීයක් යයිද? අඩු ගානකින් යන්න පුලුවන් කොහෙද? දන්න කෙනෙක් කියන්නකෝ, දං නැහ් මුකුත් මේ ගැන 😁 🥴 දැනට නම් ජොබ් කරන් නැත.
  3. R

    හමුදාවේ ජොබ් කරන අය කවුද ඉන්නේ

    හතුරෙක්ටවත් යන්න දෙන්න එපා බං, 72ක් පඩි කියල පත්තරේ තිබ්බට, 38 වගේ ලැබෙන්නේ, පැය 24 ම වැඩ, නිවාඩු මාසෙට දවස් 7-10 වගේ,
  4. R

    ලෑන්ඩ් ඩිවලොප්මන්ට් කම්පැනි වල ජොබ් කරන අය කෝ

    ජොබ් එක කියල දෙන්න පුලුවන් කවුද ඉන්නේ... 😀 ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නේ? කොටේෂන් දාන්නේ කොහොමද? 🙄 බම්ප් ------ Post added on 1634572944
  5. R

    Pmpo? වෙඩින් එකකට, සවුන්ඩ් සිස්ටම්?

    වෙඩින් එකකට ගැලපෙන සවුන් සිස්ටම් එකක් කියන්න🙄, Pmpo අගය කීය වගේ එකක් ඇතිද? ගාන එකකට අඩු නම් හොදයි😁
  6. R

    Need job, web design🙄

    Web design job vacancy tiyeda? tiyenm pm ekak danna
  7. R

    Pinterest help...

    Pin ekak hariyata publish karanne kohomada serp eke 1st place enna? vertical pin eke tittle, description (word qty.) enna one kohomada?
  8. R

    Udemy එකේ free, "blender" course නැද්ද?

    ලිංකුවක් නැද්ද බා ගන්න 😋
  9. R

    🔰 3 Udemy Courses PACK Dr. Angela Yu 🔰

    me course eka mukuthma dn nethi kenekta karaganna puluwanda? wp, html puluwan ☹️
  10. R

    App/ web development course?

    android app hadana heti igena ganna one, ☹️ monada hoda course, professional qualifications hadagannath ekka?
  11. R

    Android game එකක් හදාගන්න ඕනේ

    0702024235 පුළුවන් කෙනෙක් whatsapp msg එකක් දාන්න ගනන් කතා කරගමු, pm දාන්න එපා. Johnny Trigger - Sniper game වගේ එකක්, කීයක් හරි හොයාගන්න ☹️
  12. R

    Junior web developer කෙනෙක් වෙන්න මොනවද දැනගන්න ඕනෙ?

    Junior web developer කෙනෙක් වෙන්න මොනවද දැනගන්න ඕනෙ? HTML basic පුළුවන් WordPress පුළුවන්...🙄 Self sudy කරන්න පුළුවන් youtube channel තියේද?
  13. R

    Portable hard for laptops?

    link eka ewanna balanna link eka ewanna, kohenda gatte? ------ Post added on 1624171119
  14. R

    Portable hard for laptops?

    hoda portable hard monawada laptops walata? 1tb ekak 15 ta aduwen ganna puluwan ekak...
  15. R

    Ezoic test help...

    lakunu keeyak gattada?😀 ezoic integration karala tiyenne kohomada oya? cloudflare da? mage mona widiyata karath dns records wala error ewith site eka weda nethuwa yano 🤧 pluging eka aulak nedda?
  16. R

    Ezoic test help...

    Upp

    No contents