Junior web developer කෙනෙක් වෙන්න මොනවද දැනගන්න ඕනෙ?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    Junior web developer කෙනෙක් වෙන්න මොනවද දැනගන්න ඕනෙ?

    HTML basic පුළුවන්
    WordPress පුළුවන්...🙄

    Self sudy කරන්න පුළුවන් youtube channel තියේද?
     
    Attachments

    • Screenshot_20210703-192302.png
      Screenshot_20210703-192302.png
      95.4 KB · Views: 54
    • Like
    Reactions: Wild-EYE

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    Html, CSS, js දැනගන්න ඕනේ(js හුඟක් නෙවෙයි)
    CMS විදියට wordpress/ Drupal පුළුවන් නම් හොඳයි
    PHP, nodejs, graphql ගැන idea එකක් තියනම් හොඳයි

    ඔක්කොටමත් වඩා portfolio එක වැදගත් තමන් හදපු සයිට්ස් 1-2 හරි ලයිව් තියනම් ලොකු දෙයක්
     
    thanks 😍