Pmpo? වෙඩින් එකකට, සවුන්ඩ් සිස්ටම්?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    වෙඩින් එකකට ගැලපෙන සවුන් සිස්ටම් එකක් කියන්න🙄, Pmpo අගය කීය වගේ එකක් ඇතිද?
    ගාන එකකට අඩු නම් හොදයි😁
     
    • Like
    Reactions: kinkon