මේ කෙල්ල මට වඩා බාලයි, මුස්ලීම්. 🙄
වැඩ කරන තැන තමා ඉන්නේ, එයා නම් දන්නව මේ යකා ටෝක් කියල, හැබැයි එයා ඩොන්ට් කෙයාරින් ඉන්නේ, ටිකක් කටකාරයි,
කොහොමද ටෝක් කරගන්නේ මේකිව,??????
ගහන්න ඒවට මේවට නෙවෙ, 🙄බොක්කෙන්ම ආදරෙයි ඇහ්
එෆ් බී නම් ඉන්නව, මැසේජ් වලින් ඕව කියන්න බැහ්, කෙලින්ම අහන්නත් බැහ්...