1. R

    සම්පත් බෑන්ක් එකේ වැඩ කරන කවුද ඉන්නේ? FD රේට්ස් දැනගන්න. 😀

    සම්පත් බෑන්ක් එකේ FD රේට් කොහොමද ළමයි, Ex; ලක්ශ දෙකට මාස හතරට පොලිය කීයද? අවුරුද්දක් තිබ්බොත් පොලිය කීයද? 🤔
  2. R

    ගල්කිස්ස දෙහිවල කොන්ඩය හිටවන තැන් නැද්ද කුකුළනි? 🤔

    who is වලතරයා? 🤔 DHL කොහෙද බොසා? ------ Post added on 1736333334
  3. R

    ගල්කිස්ස දෙහිවල කොන්ඩය හිටවන තැන් නැද්ද කුකුළනි? 🤔

    ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත අවට කොන්ඩය හිටවන තැන් නැද්ද? බෙලි කපන තැන් නැතුව වැඩ කොලිටි ගානත් සාදාරන තැනක් (මං ඇවිත් තට්ටය ටිකක් තියෙන අනාත කුකුළෙක් 🥲)
  4. R

    ඇගේ ඇස අග (Let her cry) 1080p download link ??

    Bump මොකක්ද ? 😁
  5. R

    සිම් එකකින් ලොකේශන් ට්‍රැක් කරන්න පුලුවන්ද?

    සිම් එකකින් ලොකේශන් ට්‍රැක් කරන්න පුලුවන්ද ? කාටද පුලුවන් සාමාන්‍යයෙන් 🤔
  6. R

    pest control 🤔 තෙල් කුබී, කොඩව්, මකුළුවෝ හෙන වදයක් බං 🥲

    මේක කොහෙන්ද ගන්න පුලුවන්?
  7. R

    දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

    අනුන්ගේ කුණු මොකටද අපිට 🙄
  8. R

    Photoshop, දියවැල් මල්වැල් 😑 (ඇතුලට වරෙන් photoshop දන්න අය)

    https://images.app.goo.gl/mDNhaz8WHYk8eUkHA මේ ලිංක් එකේ තියෙන වගේ, ආට් වර්ක් photoshop වලින් කරන්න පුලුවන්ද? පුලුවන් නම්, මේ වගේ ආර්ට් වලට නමක් තියෙද🤔 මට ප්‍රැක්ටිස් කරන්න යු ටියුබ් විඩියෝ හොයාගන්න පුලුවන්, කීවර්ඩ් එකක් දෙන්න
  9. R

    අලිඑස්පස් බඩු එනවද ?

    අලි එකෙන් ෆොන් එකක් ගෙන්න ගන්න ඕනේ? අයිටම් අවුලක් නැතුව එනවද? Visa කාඩ් වලින් පේ කරන්න පුලුවන් නේද ලමයි
  10. R

    pest control 🤔 තෙල් කුබී, කොඩව්, මකුළුවෝ හෙන වදයක් බං 🥲

    මේක ඔයා යූස් කරාද? ස්මෙල් එකක් නැද්ද ?
  11. R

    pest control 🤔 තෙල් කුබී, කොඩව්, මකුළුවෝ හෙන වදයක් බං 🥲

    පයිතියන් ද #ත්තෝ 😀 තේඩ් එකක් දා ගනින් වෙනම, මේක අස්සේ පුප නොදී 🥲 ------ Post added on 1735133372
  12. R

    pest control 🤔 තෙල් කුබී, කොඩව්, මකුළුවෝ හෙන වදයක් බං 🥲

    pest controling කරන කෙමිකල් මොනවද තියෙන්නේ ගද නැති 🤔, මාතර අවට ආයතනයක් උනත් කමක් නැහ්,

    No contents