Startup Help- උපදෙසක් දීපල්ලා .
මචංලා .…මට පොඩි අයිඩියා එකක් තියෙනවා තමන්ගේම කියලා ව්‍යාපාරයකට අතගහන්න .

…හැමදාම මෙහෙම ඉඳලා බැහැ නේ .මාස් පඩි කාරයෙක්ගේ ලෝන් වලින් පිරිච්ච ජීවිතේ මතක් වෙනකොටත් අප්‍රසන්නයි .

මම නම් ආස කම්පියුටර ටෙක්නොලොජි පැත්තෙන් සම්බන්ධ වෙන ව්‍යාපරයක් කරන්න .සොෆ්ට්වෙයාර් හෝ හාර්ඩ් වෙයාර් හෝ දෙකම සම්බන්ධ වෙන .එහෙමත් නැත්තම් කුරියර් සෙර්විස් එකක් .
…ඒත් තාම හරි හමන් තීරණයක නැහැ .උඹලා මොකෝ කියන්නේ .
වෙනත් අංශ තියෙනවාද දියුණු වෙන්න පුළුවන් .
මම මේ හිතාගෙන ඉන්න අංශ දෙකෙන් කොය්කද හොඳ ලංකාවේ වගේ රටක මේවැනි ක්ෂේස්ත්‍ර වලට තියෙන තත්වේ මොකක්ද ?? උපදෙසක් දීපල්ලා .
ප.ලි : මම සිංහල කොල්ලෙක් හිටං හරිය .

kagen wath ahanna epa ban
ubata hithena de awankawa karapan