1. applex

    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

    Good or bad Luck ~ කර්ම විපාකය
  2. applex

    හැමදාම ගිටාර් එක ටියුන් කරන්න ඕනද බන්?

    @Heshan Daminda umbe ara yamaha guitar ekada gaththe? Kiyak unada?
  3. applex

    Peoples'Bank Money Transfer

    Dan Peoples' Bank online eken Sampath bank account ekakata money transfer karanna denne nathda? :eek:
  4. applex

    Psychological Horror Film Picco Warew Athulata!

    Ado eka sira kathawa ban, eth meh story eke mona wage analysis ekak da thiyenne?
  5. applex

    Psychological Horror Film Picco Warew Athulata!

    ela...umbe hithana widihata meke theruma mokadda? Mind FM kiyala radio eke mulinma kiyana nisa, eka hitha wenna puluwan mata hithenne ------ Post added on 1677614133
  6. applex

    Psychological Horror Film Picco Warew Athulata!

    ජීවත්වීම වෙනුවෙන් නපුර තෝරා ගැනීම ද :unsure:
  7. applex

    Psychological Horror Film Picco Warew Athulata!

    මෙන්න මේ ෆිල්ම් එකේ තේරුම මොකද්ද උඹලට හිතෙන විදිහට :unsure:
  8. applex

    මේක සාපයක්!

  9. applex

    අපේ පොඩි එකාගෙ වැඩක්!

    අපේ අක්කගෙ පොඩි එකාගෙ වැඩක්, උට ගෙදරට වෙලා ඉන්න කම්මැලි හින්ද Channel එකක් පටන් අරන්. පොරට වැඩේ තාම අලුත් හැබැයි පට්ට උනන්දුයි වගේ. උඹලටත් පුලුවන් නම් පොඩි support එකක් දීගෙන යන්න. :-)
  10. applex

    TP Link Router

    tp link bump
  11. applex

    Loyalty data තියෙන්නේ night time use කරන්නද?

    Loyalty Data ඉවරයි. SLT කියන්නෙ හූරගෙන කන ආයතනයක්. බලපන් Loyalty කියන්නෙ නිකන් සීනි බෝල වචනයක් විතරයි උන්ට. ඒකට නියම වටිනාකමක් දෙන්නෙ නෑ මුන්. :angry::angry::angry::angry:
  12. applex

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    විශ්‍රාමික ගුරුවරුන්ටත් දෙනවද දන්නෙ නෑ 😐
  13. applex

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    බම්ප්
  14. applex

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    මේක නම් පට්ට වගේ SLT, Dialog packages වලට වඩා, හැබැයි දෙන්නෙ ගුරුවරුන්ට විතරයි (රජයේ/පෞද්ගලික), ඒකත් දැනට සේවයේ ඉන්න :cautious: :cautious: අනිත් ISP ලත් මේව දැකල, මෙහෙම සලකනව නම් තමයි හොඳ අපිට :cautious::sneaky:
  15. applex

    SLT Loyalty data

    ඕක ඉතුරු කර ගන්න බැරිද දන්නෙ නෑ Stranded Data ඉවර වුනාම පාවිච්චි කරන්න ගන්න

    No contents