2019 ඉඳන් වාහනයක් නෑ. හොඳ location එකක ගෙයක් හැදුවා. minimalism කියන්නෙ අඩුවියදමෙන් ජීවත් වෙන එක නෙවේ. අතවශ්‍යම දේට හරියට වියදම් කරන එක. වාහනයක් තිබ්බ කාලෙත් මං හොඳට තෙල් කරන පොඩි වාහනයක් පාවිච්චි කරේ. ඔව් ඔව් ඒ වාහනේ තමාඔයා කරනවද
මට ඒකෙ බේසික් දේවල් ටික කියන්නකො
Last edited:
