අපේ පොඩි එකාගෙ වැඩක්!

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    අපේ අක්කගෙ පොඩි එකාගෙ වැඩක්, උට ගෙදරට වෙලා ඉන්න කම්මැලි හින්ද Channel එකක් පටන් අරන්. පොරට වැඩේ තාම අලුත් හැබැයි පට්ට උනන්දුයි වගේ. උඹලටත් පුලුවන් නම් පොඩි support එකක් දීගෙන යන්න. :-)