1. ThariGR

    Made in Japan

    මන් ගාව made in japan watch ekak thiyanawa.. Seiko දැන් අවරුදු 30 ක්‌ විතර ඇති..
  2. ThariGR

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
  3. ThariGR

    ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

    මම කියලා කෙනෙක් හෝ සත්වයෙක් හෝ පුද්ගලයෙක් මෙතන නැහැ... පටිච්චසමුප්පාදය ගැඹුරින් හදාරන්න.. ඔය ඔක්කොටම උත්තර එතන තියෙනවා..
  4. ThariGR

    Horror Recommendations

    The haunting of hill house.. Tv seiries ekak උබට සතියක් විතර horror වෙලා ඉන්න පුළුවන්... 😄😄
  5. ThariGR

    ♡ Sinhala | English Books [PDF] ♡

    https://www.mediafire.com/file/vi61iw1mgu85g59/Game_Of_Throne-Sinhala-sinhalaebooks.com.pdf/file
  6. ThariGR

    අද දවසේ මගේ ආදායම 27874

    👏🏼👏🏼👍👍
  7. ThariGR

    1

    113
  8. ThariGR

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    Unta Pinata den na yako kawruth unuth salli dila thama kanne..උබට හිතෙනවනම් උබ කැවොත් තමයි උනුත් කන්නේ කියලා උබ නොකා හිටපන්..
  9. ThariGR

    TV series help???

    Panchayat 1,2 (hindi) The hauting of hill house Kingdom 1,2,3(korean) Dark (german) Ragnarok (norwagian) Halo Dilhi crime Stranger things1,2,3
  10. ThariGR

    Yamaha Music / welovemusic වොරන්ටි

    badu nam aran thiyanawa claim karanna deyak wune naa.
  11. ThariGR

    අහන්න හොද podcasts

    මොනාද මේ..
  12. ThariGR

    Tehran season 2 පටන් ගත්තා..සුපිරි

    Season 1 direct link ekak dipallako..
  13. ThariGR

    Questions FD help

    Tresury bills ganinko.. 19.5% denawa sampath eke.. Anith ewageth hoyala balapan..
  14. ThariGR

    IMB Rating අංක 1 වෙච්ච ෆිල්ම් ඒක බැලුවා

    Matanam forever best.. Saving private rayne
  15. ThariGR

    මෙන්න අනුර කුමාරට බනිනවෝ

    අනුරවත් එලවපු සීන් එකක් තියෙනවා බන්.. මාත් ඔතනට ගියා 2.00ට විතර හැබායි.. එතන හිටපු උන් කිව්වේ.. මු එතනට ගියේ අපරාදේ මන්නම් කියන්නේ..

    No contents