ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මම කියල කෙනෙක් නැ කිව්වට
    දුකක් නෑ කියල කියන්න බෑ
    දුක කියන්නේ එක්තරා සංවේදනයක්
    මම කියල කෙනෙක් නැති වුනාට සංවේදන තියෙනව.
     
    • Like
    Reactions: asliyanage

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    "මම" නම් අහල තියෙන හැටියට, මම කියන්නෙ ප්‍රත්‍යන් ඇති මොහොතේ ඇතිවෙන හැගීමක් විතරයි.

    උදා: ඇස රූපය සමග ස්පර්ශ වීම යන ප්‍රත්යෙන් ඇතිවන පෙනීම > පෙනෙන කෙනා මම

    මේ නිසා, පවතින මම කියල කෙනෙක් නැහැ
     
    • Like
    Reactions: ThariGR

    hpalpola

    Well-known member
  • කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    බුද්ධ කාලයේ පටන් හිටි මේ මතය දරන පුද්ගල කොට්ඨාශය තවමත් සිටින බවට හොඳම සාධකය මෙයයි.
    නානත්ත කායා, නානත්ත සංඥා...
     
    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    මම කියලා කෙනෙක් හෝ සත්වයෙක් හෝ පුද්ගලයෙක් මෙතන නැහැ...
    පටිච්චසමුප්පාදය ගැඹුරින් හදාරන්න.. ඔය ඔක්කොටම උත්තර එතන තියෙනවා..
     
    • Like
    Reactions: Hankook

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    manusya jeewitheyedi witharai thaman kauda giya athme kiyala amathaka wenne,deviyan,apaya,pretha,etc,,wage pahalawena ayata mathakai thaman kauda kiyala giya athme(thaman eyama newei kiyala awaboda kragaththa ayata ehema na),ithin oya apaye ,pretha loke wage ipadunama oka therum gannakalma duk widinna wenwa,thirisan unath ehemai...budun wahanse bana kiwwe minissunta witharak newei,thun lokema sathwayanta,a misa dahame hasirenna,budun kiyapu dewal awaboda karaganna
     
    • Like
    Reactions: ThariGR and Hankook

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    මෙහෙම හිතෙන එක ස්වාභාවිකයි . බුදු හාමුදුරුවෝ ඕක ඔයවිදියටම පැහැදිලි කරලා තියෙනවා .

    "ඒ අන්ධබාල පෘථග්ජනතෙම මෙසේද නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයෙහි උත්පත්ති වශයෙන් කිසිවෙක් වූයෙම්ද? කිසිවෙක් නුවූයෙම්ද? අතීත කාලයෙහි මම ක්‍ෂත්‍රියාදීන් අතුරෙන් කවරෙක් වූයෙම්ද? අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද? මම අතීත කාලයෙහි ක්ෂත්‍රියාදී වශයෙන් කවරෙක්ව සිට බ්‍රාහ්මණාදී කවරෙක් වූයෙම්ද? මම අනාගත කාලයෙහි කිසිවෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කිසිවෙක් නොවන්නෙම්ද? අනාගත කාලයෙහි ක්ෂත්‍රියාදී වශයෙන් කවරෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද? මම මතු කල්හි බ්‍රාහ්මණාදී කවරෙක්ව වෛශ්‍යාදී කවරෙක් වන්නෙම්ද ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි. කෙසේදයත්? මම යන කිසිවෙක් ඇත්තේද, මම යන කිසිවෙක් නැත්තේද, ක්ෂත්‍රියාදීන් අතුරෙන් කවරෙක් වෙම්ද? කිනම් සටහනක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතැනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද? යනුවෙනි."

    මජ්ඣිම නිකාය - > මූලපණ්ණාසක - > මූල පරියාය වර්ගය - > සබ්බාසව සූත්‍රය

    https://pitaka.lk/main?n=18102
     
    • Like
    Reactions: ThariGR

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,748
    167,405
    113
    එකමත් එක රටක
    මම කියලා කෙනෙක් හෝ සත්වයෙක් හෝ පුද්ගලයෙක් මෙතන නැහැ...
    පටිච්චසමුප්පාදය ගැඹුරින් හදාරන්න.. ඔය ඔක්කොටම උත්තර එතන තියෙනවා..
    මම මගේ කියල දෙයක් නැත්නම් හොරකම කියල දේකුත් නෑ..
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මෙහෙම හිතුවොත්.
    දැන් ගිය ආත්මෙ ඉපදුන තැනයි ආශ්‍රය කරපු අයයි හින්ද නොමග ගිහින් පවු වැඩ ගොඩක් කරනව..
    මේ ආත්මෙදි කිසි වැරැද්දක් නොකර හොදට ඉන්නව.එතකොට දැන් ඉන්නෙ කලින් හිටපු එකා නෙවේනෙ.එතකොට ඒ කලින් එකාගෙ පවු දැන් එකාගෙ පිටින් යන එක සාධාරණ නෑනෙ
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    uba newei habai uba. uba e athme athak kapuwot ekek ge ena athmeka uba mama kiyala hithena kenage athak yai . a atha yanne ube newei habai ubata e wedanawa wedinna wenawa
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    මෙහෙම හිතුවොත්.
    දැන් ගිය ආත්මෙ ඉපදුන තැනයි ආශ්‍රය කරපු අයයි හින්ද නොමග ගිහින් පවු වැඩ ගොඩක් කරනව..
    මේ ආත්මෙදි කිසි වැරැද්දක් නොකර හොදට ඉන්නව.එතකොට දැන් ඉන්නෙ කලින් හිටපු එකා නෙවේනෙ.එතකොට ඒ කලින් එකාගෙ පවු දැන් එකාගෙ පිටින් යන එක සාධාරණ නෑනෙ
    ow eka thamai budun wahanse kiwwe meka therum ganna kiyala,mkada api nodanuwathwa ape mole godak wada karanawa,api danuwathwa karanne podi dewal tikak witharai,ithin mole wihinma oka awaboda karagena ara nodanuwathwa karana maha wisala wada kotasa sihiyen natharakaragaththama aye sansare pawathmak na,eka awaboda wenkal a wada tika ape mole karnawa,
     
    • Like
    Reactions: Yakka putha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මොකක් හෝ ජීවිතේ අඩුවක්/දුකක් දැනෙද්දි හිතෙන්නෙ නැද්ද පෙර කරපු කර්මයක් හින්දා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ කියලා ?

    එහෙම වෙන්නේ ආගමෙන් අපේ මොලය හෝදලා තින නිසා
    ආගමෙන් කිව්වා නම් දැන් දුකක් අඩුවක් දැනෙන්නේ වෙන මොකක්හරි හේතුවක් නිසා කියල අපි විස්වාස කරන්නේ ඒක
    ආගමක් කියල එකක් තිබ්බේ නැතිනම් මොකද හිතෙන්නේ ?
     
    • Like
    Reactions: Darkrange

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    මම නොවුනට මම කියලා හිතාගෙන ඉන්න සිතක් තමයි නැවත කයකට බැහැගන්නෙ..

    සිතක් කිව්වට ඒකත් හටගෙන පැවතිලා නැතිවෙලා යනවා තව සිතක් ඇති කරලා...
    (සිත් වැලක්)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙහෙම හිතුවොත්.
    දැන් ගිය ආත්මෙ ඉපදුන තැනයි ආශ්‍රය කරපු අයයි හින්ද නොමග ගිහින් පවු වැඩ ගොඩක් කරනව..
    මේ ආත්මෙදි කිසි වැරැද්දක් නොකර හොදට ඉන්නව.එතකොට දැන් ඉන්නෙ කලින් හිටපු එකා නෙවේනෙ.එතකොට ඒ කලින් එකාගෙ පවු දැන් එකාගෙ පිටින් යන එක සාධාරණ නෑනෙ
    මම කියන්නේ ඒ ඒ මොහොතේ ප්‍රත්‍ය නිසා ඇතිවෙන හිත තුල එන හැගීමක් නම් දැන් මම සහ කලින් මම කියල දෙන්නෙක් ගැන කීම තාත්වික නැහැ නේද? ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ අතීතයේ ඇතිවූ හිතකින් කල කර්මයකට, එම නාම ගෝත්‍ර දාමයම ඇසුරු කරන අනාගත හිතක් ඇතිවීමට විපාක සකස්කර දීම පමණයි. ඉතිං මේ ඇතිවෙන අලුත් විපාක හිත හෙවත් වර්තමාන මම ඒ පෙර කර්මයේ ප්‍රතිපලයක්.
     
    • Like
    Reactions: Yakka putha

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම නොවුනට මම කියලා හිතාගෙන ඉන්න සිතක් තමයි නැවත කයකට බැහැගන්නෙ..

    සිතක් කිව්වට ඒකත් හටගෙන පැවතිලා නැතිවෙලා යනවා තව සිතක් ඇති කරලා...
    (සිත් වැලක්)
    :yes:
     
    • Like
    Reactions: INCORRECT