ඒවගෙන් තමා රජයේ සේවකයෝ කන්නේ තෙල් ගහන්නේ ඕකුන් නිෂ්පදයකට දායක වෙන්නෙත් නෑ සේවාවක් දීලා ආදායම්ක් උපයන්නෙත් නෑ තව එකෙක්ගේ බත් පත උදුරන් කනවා වගේ වැඩක් කරන්නේ ඕකුන්.අන්න එහෙම හරිම ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ. ඔවට හරිහමන් ආදායමක් හදාගන ඕනේ. ඒවා කැවේ දේශපාලුවන් ම තමා. හිතපං ඔය හැම මාසෙම print කරන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. මිනිස්සු මේ වෙලාවේ ලෙවකාලා ජීවත් වෙන්නේ. මේ වෙලාවේ සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි ගොඩගහගන්න බෑ. එතකොට මොකද වෙන්නේ print කරන ඒවාට