1. Pani Waraka Ananthaya

    My3 Interview

    'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී වීඩියෝ එක මෙතනින් නරඹන්න> https://www.facebook.com/video.php?v=417352711755816 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක...
  2. Pani Waraka Ananthaya

    පරාජය හමුවේ නැගෙනහිර කල් තබයි

    සීතල නිසා ඌව සභාව ජනවාරියට කල් දමයි නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ සීතලත් සලකා බලා ඌව පළාත් සභා රැස්වීම දෙසැම්බරයේ නොපැවැත්වීමට ඌව පළාත් සභාව අද (27)වැඩි ඡන්දයෙන් තීරණය කළේය. පළාත් සභාව රැස් වුයේ සන්ධානයේ මන්ත්‍රීන් හතර දෙනකු විපක්ෂයට එක්වෙතියි පැතිර ගිය රාවයත් සමඟය .සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට...
  3. Pani Waraka Ananthaya

    Historically – a third term means lifetime!

    sinhalen dapanko puluwannam
  4. Pani Waraka Ananthaya

    සුමනදාස_NSB

    :shocked:
  5. Pani Waraka Ananthaya

    \අයියෝ සිරිසේන ,, මෙන්න මෙහෙ වරෙන් බන්

    ඔය පලවෙනි මාධ්‍ය සඛච්චවෙන් පස්සේ මෛත්‍රිපාල තනියම නෙමෙයිද කතා කලේ? මහින්දට තියන පීඩනය මොකද්ද බන්?
  6. Pani Waraka Ananthaya

    සීතල_හින්දා_කල්දාලා

    සීතල_හින්දා_කල්දාලා සීතල නිසා ඌව සභාව ජනවාරියට කල් දමයි නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ සීතලත් සලකා බලා ඌව පළාත් සභා රැස්වීම දෙසැම්බරයේ නොපැවැත්වීමට ඌව පළාත් සභාව අද (27)වැඩි ඡන්දයෙන් තීරණය කළේය.(පෙරේදා තමයි සීන් එක වෙලා තියෙන්නේ. මං අදයි දැක්කේ :P) පළාත් සභාව රැස් වුයේ සන්ධානයේ මන්ත්‍රීන් හතර...
  7. Pani Waraka Ananthaya

    මම යන්නේ නැ.

    අරු දවල් කෑමට ගියාද දන්නේ නෑ
  8. Pani Waraka Ananthaya

    මෙන්න අපේ ලංකාවෙ මල්ලි කෙකේගෙ සුපිරි වැඩ&#3482

    ටැලන්ට් එකක් තියන කොල්ලෙක්. කොහොමත් ඔය බස්වල ගුවේරා වගේ අය අඳිද්දී පරිස්සම් වෙයන් මල්ලියේ.
  9. Pani Waraka Ananthaya

    UPFA or UNP

    බම්ප්
  10. Pani Waraka Ananthaya

    තලාව හා මිහින්තලේ එජාප කෙරුමෝ දෙන්නා ආණ්&#3497

    ආණ්ඩුවෙන් තෝරු මෝරු විපක්ෂයට පනිනකොට, විපක්ෂයේ හාල්මැස්සෝ ආණ්ඩුවට පනිනවා කියන්න ලැජ්ජ නැද්ද මන්දා. අයියෝ මහින්ද
  11. Pani Waraka Ananthaya

    ‘රජයට පක්‍ෂපාතීව කටයුතු කරනවා‘

    රජයට පක්ෂපතිවීම සහ ආණ්ඩුවට පක්ෂපාති වීම කියන්නේ දෙකක් මං හිතන්නේ
  12. Pani Waraka Ananthaya

    කොටියට_රට

    api hithuwe dan koti naa kiyala..
  13. Pani Waraka Ananthaya

    ජනපති, සජිත්, පාඨලී, ගම්මන්පිල සහ ගෝඨාභය පි&#3

    umba kiyanne unta gahaganna kiyalada bn? kohomath deshapalakayo naluwo api eluwo. aeka wenama kathawak

    No contents