මහින්දමනේ අවුරුදු දෙකක් කලින් ඡන්දේ ප්‍රකාශ කලේ. ඒ වෙලාවේ හිතන්න තිබ්බා පැරදුනොත් මොකද වෙන්නේ කියලා. දැන් මහින්දගේ ගොට්ටෝ එක එක බයිලා ගැහුවට වැඩක් නෑ. මහින්ද පැරදුනාම යන්න වෙනවා තව අවුරුදු දෙකක් ඉන්න බෑ. අන්තිමේට මහින්දට වෙන්නේ අවුරුදු 08ක් ඉන්න බලාගෙන ඇවිල්ල තිබ්බ අවුරුදු දෙකත් නැති කරගන්න වෙන...