මහින්ද_ගේ_දෙක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් මහින්ද කරන උප්පරවැට්ටියක් තමයි මහින්දගේ තුන පැරදුනොත් එයාට තව දෙකක් (අවුරුදු හොඳේ ) තියනවයි කියන කතාව. ඇත්තටම මේක මහින්ද කරන ලෝක මගඩියක්. මේකෙන් බලන්නේ විපක්ෂෙට වැටෙන චන්ද නිශ්ක්‍රීය කරන්න. ඇත්තටම මහින්ද ගේ තුන පැරදුනාට පස්සේ තවත් දෙකක් තියෙනවද?

    එක එක පච වාහිනි බලලා ඒව ඇත්තයි කියලා පිළිගන්න අපි බත් කන හරකුත් නෙවෙයි. ඒහින්දා මේක ගැන ඇත්තටම දැන ගන්න ලංකාවේ වි‍යවස්ථාඅව බැලුවා. එකෙ තියෙන්නේ මෙහෙම දෙයක්

    31 4 ආ වගන්තිය
    ජනාධිපතිවරයකු ෙතෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමක දී එවකට ධුරය දරන ජනාධිපතිවරයා අෙප්ක්ෂකයකු ෙනොවන්නා වූ ෙහෝ නැවත ෙත්රී පත් ෙනොවන්නා වූ ෙහෝ අවසථාවක ් , ඔහුෙග් ධුර කාලය, ඒ ඡන්ද විමසීෙම් පතිඵල පකාශ කරනු ලැබූ දිනෙය් දී අවසන් වූවාක් ෙසේ සැලකිය යුත්ෙත් ය. ඒ ඡන්ද විමසීෙම් දී ජනාධිපතිවරයා ෙලස ෙතෝරා පත් කර ගන්නා ලද තැනැත්තා අපමාදව එෙහත් ඒ දිනෙය් සිට සති ෙදකක් ඉකුත් වීමට ෙපර ධුරය භාර ගත යුත්ෙත් ය:


    මේ වගන්තියෙන් මහින්ද්ගේ තුන පැරදුන ගමන් ඉතුරු දෙකත් පැරදෙනවා , ඒහින්දා බය නැතුව චන්දේ දාන්න


    http://www.parliament.lk/files/pdf/constitution_si.pdf
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ha machan
    paradilaa ayin wenne naththe mokaada uta gal gahanna ona

    ranilta ohoma gahuwe nathi nisaa thamyi vipakshayata mehema une
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ha machan
    paradilaa ayin wenne naththe mokaada uta gal gahanna ona

    ranilta ohoma gahuwe nathi nisaa thamyi vipakshayata mehema une

    අනිවා. රනිලුත් යන්න ඔනේ මහින්දත් යන්න ඕනේ පැරදුනොත්. මට තව දෙකක් තියනවය් කියන්නේ අමන කමට
     
    Dec 15, 2014
    214
    16
    0
    ඔච්චර දුරදිග හිතන්න එපා බං අපේ ලොක්ක අනිවා දිනනවා...
    :lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔච්චර දුරදිග හිතන්න එපා බං අපේ ලොක්ක අනිවා දිනනවා...
    :lol::lol::lol::lol:

    අපි නෙවෙයි බන් හිතුවේ ලොක්ක, ලොක්ක කිවා පැරදුනත් එයාට දෙකක් තියනවයි කියලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නෙවෙයි බන් හිතුවේ ලොක්ක, ලොක්ක කිවා පැරදුනත් එයාට දෙකක් තියනවයි කියලා
    මොන....
    පැරදුනොත් නම් දෙකටයි, තුනටයි දෙනටම අස්වාමික වෙන්න තමා වෙන්නේ......
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපි අහුවෙයි ඕවට. කාලකණ්ණියට පොල්ලක් අරන් දෙන්නේ ඔලුවට :growl:
     
    Oct 30, 2014
    306
    9
    0
    මහින්දමනේ අවුරුදු දෙකක් කලින් ඡන්දේ ප්‍රකාශ කලේ. ඒ වෙලාවේ හිතන්න තිබ්බා පැරදුනොත් මොකද වෙන්නේ කියලා. දැන් මහින්දගේ ගොට්ටෝ එක එක බයිලා ගැහුවට වැඩක් නෑ. මහින්ද පැරදුනාම යන්න වෙනවා තව අවුරුදු දෙකක් ඉන්න බෑ. අන්තිමේට මහින්දට වෙන්නේ අවුරුදු 08ක් ඉන්න බලාගෙන ඇවිල්ල තිබ්බ අවුරුදු දෙකත් නැති කරගන්න වෙන එක. තන්හාව දුකටම හේතුව වේ කියන්නේ ඕකට තමා