Basic එක 38125.00. OT පැයකට 238.00, අවුරුද්දෙ අන්තිමට Bonus(Basic 1ක්) හා Medical. ඒවත් සේරම ගෙවල කොත්තමල්ලි බීපල්ලා කියල අවුරුද්දකට සැරයක් රුපියල් 1000.00ක් දෙනව. තව ඉඩම් 2ක් ගන්නයි ගෙවල් 2ක් හදන්නයි Fund 1න් Loan දෙනව. ඒකට පොලියත් Board 1න් ගෙවල ඒ පොලියෙන් තව 2/3ක් අපිට පඩියටත් හම්බෙනව.තව...