නිවසට විදුලිය ලබා ගන්න කීයක් යයිද?

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
bump math thiyenne oya sean ekamai....
mama landsale ekakin gatte...un bageta wade karala mage land ekata light na....
harinam un dala denna oni neda machanla ...
man me gana hari wistharayak danne nathuwa katha karanna yanna ba...ekai..
danna ekkenek kiyanakko

amathapan gihin land sale karayata
 

ChoraKolla

Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    BUMP
    Go to nearest CEB office and there is a set od forms to filled once you handed over them they will visit your place and will give the Estimate.
     

    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    ඉස්සෙල්ලම application 1 දාපන්. උඹේ ගෙදර වැට ලඟට Free of charge CEB 1න් line 1 ගහනවා. එතන ඉඳන් උඹේ ගෙදරට දුර මීටර් 50ට අඩුයි නම් ගෙවන්න වෙන්නෙ රුපියල් 17996.80යි වෙන්නෙ.
     

    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    අපේ ඉඩමත් දැන් අවුරුදු 10 කට විතර කලින් වෙන්දේසි කරපු එකක් ඒ නිස මන්ඩලේ සල්ලි වලින් කරන එකක් නෑ කියල හිතෙනවා. එහෙම හිතුවොත්;

    දැනට දාලා තියෙන අන්තිම කනුවේ ඉදලා ඉඩම ගාවට 65 m විතර තියෙනවා
    ආපහු ඉඩම ගාව දාන කනුවේ ඉදලා ඉඩම අතුලෙත් 30 m අදින්න ඕනේ

    එතකොට කීයක් විතර යයිද?
    17996.80
     

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    geeko:22525401 said:
    Mata kanu 10 ta 348,000 k giya.

    estimate ekak dunnada daanna kalin.kanu gaanatada ban un charge karanne. naththan thawath viyadam thiyenawada

    Kalin estimate karanawa..... Pare idala godak athule ge thiyenne....eka nisa gana wadi..... Kanuth tikak atha damme....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113

    ඉස්සෙල්ලම application 1 දාපන්. උඹේ ගෙදර වැට ලඟට Free of charge CEB 1න් line 1 ගහනවා. එතන ඉඳන් උඹේ ගෙදරට දුර මීටර් 50ට අඩුයි නම් ගෙවන්න වෙන්නෙ රුපියල් 17996.80යි වෙන්නෙ.

    මෙහෙම උනොත්නම් ලොකු දෙයක් :yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    adunana ekek allagena mandale wedak widiyata karaganna....ethakota normal light dena ganata karagan puluwanube ge witarada tiyen kittuwa??

    ඉඩම් 2 කට එහයින් ගෙවල් තියෙනවා.එහෙම කෙනෙක් නෑ බන්
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    කනෙක්ෂන් එක ගන්න ප්‍රදේශීය සභාවෙන් අනුකූලතා සහතිකයක් (COC) ඕනේ කියලා වෙබ් සයිට් එකේ තියෙනවා. අනුකූලතා සහතිකය කියන්නේ මොකක්ද? ගෙදර ප්ලැන් එකට ප්‍රදේශීය සභාවෙන් ගන්න අනුමැතියද?
     
    Last edited:

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    Kanu danne Freee
    halo

    palamu meter 50 kohomath 18,000 yi
    ita vadivena meter ekata 100Rs venna one katha karala ahanna eyaa kiyala denava