මටත් ඔය අත්දැකීම තියනවා මලගෙදරකදි වගේ සෙට් උනාම ඔය කතා කියනවා, උන් ගොඩේ කැලි ටෝක් කරලා ගහලා ලොරි ටෝක් දෙනවා,උන්ට එහෙම කෑලි සෙට් වෙන්න හේතුව තමා උන් අනිත් උන්ට සාපේක්ශව එලිබැහැලා ඉන්න එක,ගන්ජාපාරක් ගහලා ගහලා බුලට් තියලා විටක් කාලා කොන්ඩෙ උස්සලා ඉන්න සෙට් බැහැලා හන්දිගාන ඉන්න උන් හොදට බලපන්කො ඩොටේ...