බැංකු වල රත්තරන්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    බැංකු වල රත්තරන් තියන එක(උකස් නෙවේ පරිස්සමට තියන එක) ගැන මොකද හිතෙන්නෙ,ගෙදර තියන තත්වෙත් එක්ක ගෙදර තියන් ඉන්න බයයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    බැංකු වල රත්තරන් තියන එක(උකස් නෙවේ පරිස්සමට තියන එක) ගැන මොකද හිතෙන්නෙ,ගෙදර තියන තත්වෙත් එක්ක ගෙදර තියන් ඉන්න බයයි.
    deposit box එකක් ගනින් බෑන්ක් එකේ. උන් ඒකට ගානක් හොල්ඩ් කරන්වා, ඒ අරෙන්න අවුරුද්දට ගානක් කපනවා.

    යතුරු 2ක් හම්බෙනවා. බැංකුව පැත්තෙන් ඉතින් බැංකුව කැඩුවොත් හරි, කෙලවෙලාම ගියොත් හරි තමා කෙල වෙන්නෙ. ඒ ඇරෙන්න අවුලක් නැ.

    ගන්න දාන්න යනකොට ඉතින් ටික වෙලාවක් යනවා මොකද උන් යතුර අරන් උනුත් එක ලොක් එක ඇරලා අපිත් අනිත් ලොක් එක අරින්න ඕන.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,900
    113
    deposit box ganna lesi na machan, math patta amaruwen ekak gaththe anika charges.
    hodama de reputed thanaka, podi ganakata ugas thiyena eka, eekema safe maintain karana thanaka thiyanna bank ekaka wage. nathnam podi than wala hadissiyata ganna amarui, private banks balanna HNB wage, gov ewaye dan patta horu inne. unta actions ganne na kiyala danna nisa hithu hatiyata horakam karanawa, private banks wala ehema wennema nathi tharam (ahala na)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    This is wrong.

    you can have deposit box at BOC if you can spare 1lak. that's all
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,900
    113
    This is wrong.

    you can have deposit box at BOC if you can spare 1lak. that's all
    On paper yes, but try getting one :D very limited BOCs got them and they got a huge waiting list, I tried all the banks and had to use internal contacts to get one from sampath at the end of the day. and with the charges its just not worth it.

    And Reputed jewellers also provide holding services for a fee. specially Gold Avenue
     
    • Wow
    Reactions: Himazharin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    උබ ගෙදර රත්තරන් තියා ගන්න බයෙන් ඉන්න නිසා ඇත්තටම උබේ රත්තරන් නැති වෙන්නෙ නෑ. ඒක නිසා බය නැතුව ගෙදරම තියා ගනින්.
    ඒත් බත් මුට්ටි ගැනනම් ශුවර් කරන්න බෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,900
    113
    ජෙප්පො ආවා විතරයි ඔක්කොම දැන් ඇලර්ට් එකේ ඉන්නෙ බං. :(
    රත්තරං කීවට ඔය බොක්ස් එක අයිඩෙන්ටිය දාන්න වෙන්න බෑද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ලංකාවේ ඉන්නකොට මම නම් කරේ ඔක්කොම ටික උගස් තිබ්බා පොඩි පොඩි ගණන් වලට.
     
    • Wow
    Reactions: Himazharin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,900
    113
    ලංකාවේ ඉන්නකොට මම නම් කරේ ඔක්කොම ටික උගස් තිබ්බා පොඩි පොඩි ගණන් වලට.
    මේක තමයි පහසු සහ ඉක්මන් ක්‍රමය බන්,
     
    • Wow
    Reactions: Himazharin