මගෙ දනිස්ස dislocate උනා 2022 අප්‍රේල් 9 ලිස්සල වැටිලා ඊට පස්සෙ සිංහල/ආයුර්වේද වෙදකම් තමා කරේ ඊටපස්සෙ අව්ලක් තිබ්බෙ නෑ හැබැයි නැත්තෙමත් නෑ සැරෙන් සැරේ පනින්න යනවා යනවා වගේ ඒවා තිබ්බා, 2024 ඔක්තෝබර් 25 ආයෙ පැන්නා පැන්න විදිහ හිතාගන්න බෑ ඉබේම උනේ කාමරෙන් එලියට එද්දි ඊටපස්සෙ රාගම මෙල්ස්ටා එකේ...