උබල කරල තියෙන investments මොනවද? (ලංකාවේ)

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    dan gold ganna eka safe da ban
    මේ දවස් වල ගන්නේ නෑ බන් , පීක් එකක් තියෙන්නේ . මූ අහල තියෙන්නේ කරලා තියෙන එව්වනේ බන් . මේ දවස් වල විකුනන්න හරි උකස් තියන්න හරි හොදයි . :)
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,608
    648
    113
    මේ දවස් වල ගන්නේ නෑ බන් , පීක් එකක් තියෙන්නේ . මූ අහල තියෙන්නේ කරලා තියෙන එව්වනේ බන් . මේ දවස් වල විකුනන්න හරි උකස් තියන්න හරි හොදයි . :)
    gold aduwei kiyalada kiyanne?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    gold aduwei kiyalada kiyanne?
    යම් ප්‍රමානෙකට අඩු වෙන්න සම්බවිතාවක් තියෙනවා . දැන් 265ක් විතර වෙනවා නේ . ඕක 220-230 ආසන්නයට එන්න පුළුවන් . ගිය අවුරුද්දේ තිබ්බ ගානට නම් ලොවෙත් එයි කියල හිතන්න අමාරුයි .
     
    • Like
    Reactions: craabeysinghe

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    යම් ප්‍රමානෙකට අඩු වෙන්න සම්බවිතාවක් තියෙනවා . දැන් 265ක් විතර වෙනවා නේ . ඕක 220-230 ආසන්නයට එන්න පුළුවන් . ගිය අවුරුද්දේ තිබ්බ ගානට නම් ලොවෙත් එයි කියල හිතන්න අමාරුයි .

    US Dollar eka aaye stable unoth gold demand eka adu wela price bahinna puluwan ban
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    loan ekak gahala idamak gaththa, perch eka 1.30 ta perch 40k , amaaruwen loan eka gewan yanawa, 2028 weddi loan eka iwarai.
    dan ethana perch eka 2 laks walata yanne.
    thawa kaalayak indala vikunala danawa, not the best investment , but also not the worst .

    oya loan ekata gewana salli athe thibba nan eekath viyadam wenawa nikamma
    බබෝ ලෝන් එකේ මාසික වාරිකයයි වාරික ප්‍රමාණයයි. ලෝන් රේට් එකයි කියන්නකො.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    US Dollar eka aaye stable unoth gold demand eka adu wela price bahinna puluwan ban
    :yes::yes::yes: නමුත් , ඩොලර් එක stable උනත් , ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වෙන රේට් එක වැඩි නිසා අපිට ලොකු අඩුවක් ලැබේවි කියල හිතන්න අමාරුයි .

    එහෙම නැත්තන් , කොහේ හරි රත්තරන් නිදියකින් හාරලා රත්තරන් මාකට් එකට සප්ලයි කරලා සප්ලියි එක වැඩි වෙන්න ඕන එතකොට ප්‍රයිසස් බහිනවා .