1. Dominos Piza

    Social Media

    ආණ්ඩුවට විරුද්ධව පොස්ට් දාන එවුන් ඇරෙස්ට් කරනවා නං ලංකාවේ හැම එකාම හිරේ දාන්න වෙයි. මොකාද මේ ආණ්ඩුව හොදයි කියලා පොස්ට් දාන්නේ. අර වතුර වලට වස දාලා කියලා නිවුස් පතුරපු දෙන්නෙක් ඇල්ලුවා. අන්න ඒ වගේ බොරු නිවුස් දාන අය අල්ලන්නේ.
  2. Dominos Piza

    US-හමුදාවට-රජය-එකගයි

    මේ මනුස්සයට උඩින් සැහෙන දෙනෙක් ඉද්දි තමයි මෙයාව හමුදාපති කරේ.
  3. Dominos Piza

    සමහර අය මෙහෙමත් කියනව

    මෝදීගේ පක්ෂයට ජන්දය දෙන්නේ හින්දු අය තමා වැඩිපුර. ඒත් ගාන්ධිලගේ කොන්ග්‍රසය එහෙම නෙමේ. ඒකට එහෙ ඉන්නා හින්දු අය වගේම මුස්ලිම් අයත් ජන්දය දෙනවා. කොන්ග්‍රසය මේ ටිකේ කතා කරන්නේ සංහිදියාව ගැන. ඉතින් මුස්ලිම් ත්‍රස්‌තවාදය තියෙනවා කියලා පෙන්නුවම කොන්ග්‍රසයට ලැබෙන හින්දු ජන්ද ටික අඩුවෙනවා. ලංකාවේ එජාපය...
  4. Dominos Piza

    US-හමුදාවට-රජය-එකගයි

    හමුදාපති මහේෂ් සේනානායක ඒ කාලේ හමුදාවෙන් එලෙව්ව ඩයල් එකක්. යුද්දේ කාලේ කොළඹ හිටියේ, යුධ බිමේ නෙමේ. මේ යකාවත් 2010 ෆොන්සේකා එක්කම ගෙදර යැව්වා ගෝඨාභය. ඊට පස්සේ ඇමරිකාවේ හිටියේ මිනිහා. ජන්දෙන් පස්සේ පැරෂුට් එකෙන් හමුදාපති උනේ. හරිනං ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වෙන්න ඕනි. මේ යකා තනිකර ගොට්ටෙක්. දැන්...
  5. Dominos Piza

    රේඩියෝ චැනල්

    ගෙදර ඉදලා නං අහන්නේ නෑ. ඒත් වාහනේ යද්දී නං The buddhist radio තමයි. නැත්තන් රාජගිරියේ අරියාඥන හිමිගේ බණ:yes:
  6. Dominos Piza

    සමහර අය මෙහෙමත් කියනව

    ලංකාවේ බෝම්බ පිපිරුණ ගමන් මෝදී ඕක කිව්වා ජන්ද රැස්වීම් වල. වීඩියෝ තියෙනව. ජන්දේ ගොඩ දාගන්න මොකක් හරි දෙයක් පෙන්නන ඕනි. මෝදීට ජන්ද තියෙන්නේ හින්දු මතවාදීන් අතරේ. ඒ අයව ෆෝර්ම් කරලා තියාගන්න මොකක් හරි දෙයක් කියලා, මොකක් හරි බිල්ලෙක් පෙන්න පෙන්න ඉන්නේ.
  7. Dominos Piza

    සමහර අය මෙහෙමත් කියනව

    රනිල් ඇමරිකාව දුන්නා කියන එක ඇත්ත නෙමේ. ඉන්දියාවත් බලාපොරොත්තු උනේ රනිල්ගේ ආණ්ඩුව ඉන්දියාව-ඇමරිකාවට දෙයි කියලා. එහෙම දෙන්න බෑ, චීනය ලංකාව පටලවලා තියෙන උගුලේ හැටියට. ඉතින් චිනාටම දෙන්න උනා. පොර්ට් සිටි එකත් කරනවා. වරායත් චීනා ගත්තා. ත්රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාව ගන්න බලං හිටියට ඒකත්...
  8. Dominos Piza

    මිනී කන්නා

    මේ ගැන හදපු ෆිල්ම්ස් එහෙම නැද්ද මචං? රෙප්
  9. Dominos Piza

    Handcraft items

    bump machan
  10. Dominos Piza

    මොබයිල් ඩේටා බ්ලොක්?

    හවස් වෙනකොට බ්ලොක් කරනවා බං මේ ටිකේ. උදේට ආයේ දෙනවා.මේ යක්කුන්ට හරියට මේ ප්‍රශ්නේ විසදගන්න බැරි වසිග්නල් කපනවා.
  11. Dominos Piza

    මතක_තියා_ගනිල්ලා

    ඉංග්‍රීසියම රජ කරා නං මෙහෙම අකරතැබ්බයක් නොවෙන්නත් ඉඩ තිබ්බා
  12. Dominos Piza

    Galaxy M10, A10, Redmi 7

    Galaxy M10
  13. Dominos Piza

    ජනගහනය

    ලංකාවේ මේ වර්තමානයේ තමයි වැඩිම තරුණ ජනගහනයක් ඉන්නේ. ඒ අයගෙන් එන පරම්පරාව තමයි ඊළගට එන්න ඉන්නේ. ඊට පස්සේ වෙන්නේ රටේ මහලු ජනගහනය වැඩි වෙන එක. දැන් ඉන්න තරුණ අය වයසට යාම සමග.ඊට පස්සේ එතකොට ඉන්නා තරුණ ජනගහය අඩුයි. ඒ අයගෙන් එන පරම්පරාවත් අඩුවීගෙන යන්නේ. දැන් ජපානේ ඕක වෙලා තියෙන්නේ. ඒ රටේ ඉස්සර තරුණ...
  14. Dominos Piza

    ශ්‍රී ලංකා පුරවැසියකු හඳට

    රනිල් වික්‍රමසිංහ වෙත!!! ආරක්ෂක අංශවල්ටද ඔබලාගේ ආණ්ඩුකරණය දැන් විස්වාශ නැත. එනිසා දැන් නීතිය අතටගත් ජනතාව එම නීතිය භාවිතා කරන අයුරු බලාගෙන ඔවුන් නිසොල්මනේ ය. එහි අනිටු ප්‍රතිවිපාක ඊයේ පෙරේදා කුරුනෑගලින් හලාවතින් අපිට දකින්නට හැකිවිය. මේ දේවල් මෙලෙස වනවිට පසුගියදා ඔබ අරලිය ගහ මන්දිරයට රැකියා...
  15. Dominos Piza

    Post only Officially Confirmed News

    රනිල් වික්‍රමසිංහ වෙත!!! ආරක්ෂක අංශවල්ටද ඔබලාගේ ආණ්ඩුකරණය දැන් විස්වාශ නැත. එනිසා දැන් නීතිය අතටගත් ජනතාව එම නීතිය භාවිතා කරන අයුරු බලාගෙන ඔවුන් නිසොල්මනේ ය. එහි අනිටු ප්‍රතිවිපාක ඊයේ පෙරේදා කුරුනෑගලින් හලාවතින් අපිට දකින්නට හැකිවිය. මේ දේවල් මෙලෙස වනවිට පසුගියදා ඔබ අරලිය ගහ මන්දිරයට රැකියා...
  16. Dominos Piza

    21න් පස්සේ මූව දැක්කේ අද

    රනිල් වික්‍රමසිංහ වෙත!!! ආරක්ෂක අංශවල්ටද ඔබලාගේ ආණ්ඩුකරණය දැන් විස්වාශ නැත. එනිසා දැන් නීතිය අතටගත් ජනතාව එම නීතිය භාවිතා කරන අයුරු බලාගෙන ඔවුන් නිසොල්මනේ ය. එහි අනිටු ප්‍රතිවිපාක ඊයේ පෙරේදා කුරුනෑගලින් හලාවතින් අපිට දකින්නට හැකිවිය. මේ දේවල් මෙලෙස වනවිට පසුගියදා ඔබ අරලිය ගහ මන්දිරයට රැකියා...
  17. Dominos Piza

    අවුරුදු 36 කට කලින්

    අවුරුදු 36 කට කලින් මාර දුකයි බං අපේ රට මෙහෙම අවුරුදු ගානකට සැරයක්ට මිනි ඉල්ලන රටක් උන එක ගැන... මම ඉපදුනේ භීෂණ සමයේ. ජිවිතේ වැඩි හරියක් ගෙව්වේ ජාති-ආලකාරයොන්ගේ වැඩ නිසා උඩුදිව්ව එල්ටීටීඊ එකත් එක්ක. දැන් අපි අපේ ලමයිටත් ඒකමද මේ උරුම කරන්න හදන්නේ? ඊයේ පෙරේදා තැන් තැන් වල කලබල කරපු වැඩි...
  18. Dominos Piza

    Colombo Gampaha Safe Neighborhoods

    උබේ ආගම අනුව ඒක කියන්න වෙන්නේ. සිංහලු නං කඩවත, කිරිබත්ගොඩ ගම්පහ, කැලණිය වගේ එව්වා. මුශ්ලීම් නං තිහාරිය වගේ තැන්.
  19. Dominos Piza

    ලංකාවේ සෆාරි ට්‍රිප් එකක්

    ඇඳිරි නිතිය දැම්මොත් බෑ:(

    No contents