සමහර අය මෙහෙමත් කියනව

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සමහර අය මෙහෙමත් කියනව

    අපේ රට අයිතිකරගන්ඩ එහෙන් චීනය බලං ඉන්නව
    මෙහෙන් ඇමරිකාව බලන් ඉන්නව

    මහින්ද චීනෙට දුන්න
    රනිල් ඇමරිකාවට දුන්න

    මේ අරගලේ ප්‍රථිපලයක්ලු පාස්කු ප්‍රහාරය.. ලංකාවෙ ආර්ථිකය වට්ටන්ඩ..
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අපේ රට අයිතිකරගන්ඩ එහෙන් චීනය බලං ඉන්නව
    මෙහෙන් ඇමරිකාව බලන් ඉන්නව

    මහින්ද චීනෙට දුන්න
    රනිල් ඇමරිකාවට දුන්න

    මේ අරගලේ ප්‍රථිපලයක්ලු පාස්කු ප්‍රහාරය.. ලංකාවෙ ආර්ථිකය වට්ටන්ඩ..

    අද අනුරාධ බෙහෙත් බීවේ නෑ තාම ?:eek:
     
    • Like
    Reactions: the_Guy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වට්ටන්න ආර්ථිකයක් තිබ්බද බං

    චීනට වඩා නං ඇමරිකන් කාරය හොඳා
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වට්ටන්න ආර්ථිකයක් තිබ්බද බං

    චීනට වඩා නං ඇමරිකන් කාරය හොඳා

    ඇමරිකාව තමා අයිසිස් කාරයො දාල අපිට මෙහෙම කෙරුවෙ.. චීනට අපිව අයිති වෙන එක වලක්වන්ඩ
    එහෙම කියනව
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    රනිල් ඇමරිකාව දුන්නා කියන එක ඇත්ත නෙමේ. ඉන්දියාවත් බලාපොරොත්තු උනේ රනිල්ගේ ආණ්ඩුව ඉන්දියාව-ඇමරිකාවට දෙයි කියලා. එහෙම දෙන්න බෑ, චීනය ලංකාව පටලවලා තියෙන උගුලේ හැටියට. ඉතින් චිනාටම දෙන්න උනා. පොර්ට් සිටි එකත් කරනවා. වරායත් චීනා ගත්තා. ත්රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාව ගන්න බලං හිටියට ඒකත් හබක්.ඉතින් ඉන්දියාව මේ ප්‍රහාරය පස්සේ ඇති කියලයි කියන්නේ. ඉන්දියානු මාධ්‍යවේදීන් මේ ගැන ලිපි ලියලා තිබ්බා.

    ඉන්දියාව මේ වගේ ඒ රට ඇතුලෙමත් කරනවා. මොකද පහුගිය කාලේ ඉන්දියාව මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාර එල්ල උනා. පකිස්ථානයට තමයි චෝදනා එල්ල උනේ. කාශ්මීර් පකිස්ථාන ත්‍රස්තයන් කියලා ඉන්දියාව ඒ රට්ටුන්ට කිව්වේ. හැබැයි එතැනදී අල්ලා ගත්තු එකෙක්ට වත් කාශ්මීරයේ කතා කරන භාෂා බෑ. ඒ ප්‍රහාර ඔක්කොම ඉන්දියාවේම බුද්ධි අංශ ප්ලාන්ට් කරපුව කියලා කියන්නේ.

    අනික තමයි මේ දවස් වල ඉන්දියාවේ ජන්දය. අගමැති මෝදී කියන්නේ මුස්ලිම් විරෝධී ජන්ද මත බලයට ආපු කෙනෙක්. මෝදීගේ භාරතීය ජනතා පක්ෂයත් එහෙමයි. ජන්දය අස්සේ පකිස්ථානය එක්ක ගැටුමක් දාගන්නත් මෝදී හැදුවේ ජනප්‍රිය වෙන්න. හැබැයි පකිස්ථානය ඒකට අහු උනේ නෑ. ඉන්දියාවේ විරුද්ධ පක්ෂය වන ගාන්ධිලගේ කොන්ග්‍රස් එක අන්තවාදී නැහැ. දැන් ලංකාවේ බෝම්බ කේස් එක උන ගමන් මෝදී සහ ඔහුට සහයක මාධ්‍ය නිවුස් ගැහැව්වා පකිස්ථානය මේකට සම්බන්ධයි කියලා. මෝදී ජන්ද රැස්වීම් වලදී පපුවට අත ගහලා කිව්වා එයා අයෙ බලයට ගෙනාවම මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය නවත්තලා, බෝම්බ පිපිරෙන එක නවත්තනවා කියලා. මේ රැස්වීම් වල වීඩියෝ තියෙනවා යූටියුබ් ඒකෙ. බලන්න.
     
    • Like
    Reactions: SadSandun

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අපේ රට අයිතිකරගන්ඩ එහෙන් චීනය බලං ඉන්නව
    මෙහෙන් ඇමරිකාව බලන් ඉන්නව

    මහින්ද චීනෙට දුන්න
    රනිල් ඇමරිකාවට දුන්න

    මේ අරගලේ ප්‍රථිපලයක්ලු පාස්කු ප්‍රහාරය.. ලංකාවෙ ආර්ථිකය වට්ටන්ඩ..

    ඇමරිකාව තමා අයිසිස් කාරයො දාල අපිට මෙහෙම කෙරුවෙ.. චීනට අපිව අයිති වෙන එක වලක්වන්ඩ
    එහෙම කියනව

    Ow mehema details dala liyapu articles wagayak math kiyewwa eketh aththak athi samahara wita ISIS karayo weda karanne CIA / MOSSAD wala balal athak kiyalayi kiyanne un
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රනිල් ඇමරිකාව දුන්නා කියන එක ඇත්ත නෙමේ. ඉන්දියාවත් බලාපොරොත්තු උනේ රනිල්ගේ ආණ්ඩුව ඉන්දියාව-ඇමරිකාවට දෙයි කියලා. එහෙම දෙන්න බෑ, චීනය ලංකාව පටලවලා තියෙන උගුලේ හැටියට. ඉතින් චිනාටම දෙන්න උනා. පොර්ට් සිටි එකත් කරනවා. වරායත් චීනා ගත්තා. ත්රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාව ගන්න බලං හිටියට ඒකත් හබක්.ඉතින් ඉන්දියාව මේ ප්‍රහාරය පස්සේ ඇති කියලයි කියන්නේ. ඉන්දියානු මාධ්‍යවේදීන් මේ ගැන ලිපි ලියලා තිබ්බා.

    ඉන්දියාව මේ වගේ ඒ රට ඇතුලෙමත් කරනවා. මොකද පහුගිය කාලේ ඉන්දියාව මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාර එල්ල උනා. පකිස්ථානයට තමයි චෝදනා එල්ල උනේ. කාශ්මීර් පකිස්ථාන ත්‍රස්තයන් කියලා ඉන්දියාව ඒ රට්ටුන්ට කිව්වේ. හැබැයි එතැනදී අල්ලා ගත්තු එකෙක්ට වත් කාශ්මීරයේ කතා කරන භාෂා බෑ. ඒ ප්‍රහාර ඔක්කොම ඉන්දියාවේම බුද්ධි අංශ ප්ලාන්ට් කරපුව කියලා කියන්නේ.

    අනික තමයි මේ දවස් වල ඉන්දියාවේ ජන්දය. අගමැති මෝදී කියන්නේ මුස්ලිම් විරෝධී ජන්ද මත බලයට ආපු කෙනෙක්. මෝදීගේ භාරතීය ජනතා පක්ෂයත් එහෙමයි. ජන්දය අස්සේ පකිස්ථානය එක්ක ගැටුමක් දාගන්නත් මෝදී හැදුවේ ජනප්‍රිය වෙන්න. හැබැයි පකිස්ථානය ඒකට අහු උනේ නෑ. ඉන්දියාවේ විරුද්ධ පක්ෂය වන ගාන්ධිලගේ කොන්ග්‍රස් එක අන්තවාදී නැහැ. දැන් ලංකාවේ බෝම්බ කේස් එක උන ගමන් මෝදී සහ ඔහුට සහයක මාධ්‍ය නිවුස් ගැහැව්වා පකිස්ථානය මේකට සම්බන්ධයි කියලා. මෝදී ජන්ද රැස්වීම් වලදී පපුවට අත ගහලා කිව්වා එයා අයෙ බලයට ගෙනාවම මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය නවත්තලා, බෝම්බ පිපිරෙන එක නවත්තනවා කියලා. මේ රැස්වීම් වල වීඩියෝ තියෙනවා යූටියුබ් ඒකෙ. බලන්න.

    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    දැන් ලංකාවේ බෝම්බ කේස් එක උන ගමන් මෝදී සහ ඔහුට සහයක මාධ්‍ය නිවුස් ගැහැව්වා පකිස්ථානය මේකට සම්බන්ධයි කියලා. මෝදී ජන්ද රැස්වීම් වලදී පපුවට අත ගහලා කිව්වා එයා අයෙ බලයට ගෙනාවම මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය නවත්තලා, බෝම්බ පිපිරෙන එක නවත්තනවා කියලා. මේ රැස්වීම් වල වීඩියෝ තියෙනවා යූටියුබ් ඒකෙ. බලන්න.

    මිනිහ මුලින්ම පත්වෙන්න කලිනුත් ඕක කිව්ව නේද? කෝ ඉතිං ත්‍රස්තවාදය ඉවර කළාද?

    අපේ සිරා වගේම කට මිස වැඩ නැත වගේ.
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    මිනිහ මුලින්ම පත්වෙන්න කලිනුත් ඕක කිව්ව නේද? කෝ ඉතිං ත්‍රස්තවාදය ඉවර කළාද?

    අපේ සිරා වගේම කට මිස වැඩ නැත වගේ.

    ලංකාවේ බෝම්බ පිපිරුණ ගමන් මෝදී ඕක කිව්වා ජන්ද රැස්වීම් වල. වීඩියෝ තියෙනව. ජන්දේ ගොඩ දාගන්න මොකක් හරි දෙයක් පෙන්නන ඕනි. මෝදීට ජන්ද තියෙන්නේ හින්දු මතවාදීන් අතරේ. ඒ අයව ෆෝර්ම් කරලා තියාගන්න මොකක් හරි දෙයක් කියලා, මොකක් හරි බිල්ලෙක් පෙන්න පෙන්න ඉන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    ලංකාවේ බෝම්බ පිපිරුණ ගමන් මෝදී ඕක කිව්වා ජන්ද රැස්වීම් වල. වීඩියෝ තියෙනව. ජන්දේ ගොඩ දාගන්න මොකක් හරි දෙයක් පෙන්නන ඕනි. මෝදීට ජන්ද තියෙන්නේ හින්දු මතවාදීන් අතරේ. ඒ අයව ෆෝර්ම් කරලා තියාගන්න මොකක් හරි දෙයක් කියලා, මොකක් හරි බිල්ලෙක් පෙන්න පෙන්න ඉන්නේ.

    ආරක්ශාවට තර්ජනයක් තියෙන එක ඇත්ත කියමුකො ඒත් මෝඩි මොන සුදුසුකම පෙන්නලාද කියන්නෙ ඒකෙන් රට ආරක්ශා කරන්න පොර සුදුසුයි කියල විපක්ශෙට වඩා?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    රෝ සීන් එකක් තිබ්බා ෆ්බී එකේ.... ඔය මරාගෙන මැරුණ එවුන්ගේ trainer , targetbඑක දුන්නෙ නෑලු., දිවෘම් දුන්නත්. ඉතින් රෝ එකෙන් ඌ අල්ලගෙන wrong target, location වැරදියට දීලා කියලා කියන්නේ. මිලියන 10 ලු තෑග්ග against ROW .
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ආරක්ශාවට තර්ජනයක් තියෙන එක ඇත්ත කියමුකො ඒත් මෝඩි මොන සුදුසුකම පෙන්නලාද කියන්නෙ ඒකෙන් රට ආරක්ශා කරන්න පොර සුදුසුයි කියල විපක්ශෙට වඩා?

    මෝදීගේ පක්ෂයට ජන්දය දෙන්නේ හින්දු අය තමා වැඩිපුර. ඒත් ගාන්ධිලගේ කොන්ග්‍රසය එහෙම නෙමේ. ඒකට එහෙ ඉන්නා හින්දු අය වගේම මුස්ලිම් අයත් ජන්දය දෙනවා. කොන්ග්‍රසය මේ ටිකේ කතා කරන්නේ සංහිදියාව ගැන. ඉතින් මුස්ලිම් ත්‍රස්‌තවාදය තියෙනවා කියලා පෙන්නුවම කොන්ග්‍රසයට ලැබෙන හින්දු ජන්ද ටික අඩුවෙනවා.

    ලංකාවේ එජාපය සහ පොහොට්ටුව පිළිවෙලින් ගනින්කෝ කොන්ග්‍රසය සහ මෝදීගේ ජනතා පක්ෂය විදියට.