මොබයිල් ඩේටා බ්ලොක්?
ඇයි බන් මේ mobile data බ්ලොක් කරල තියෙන්නෙ? මල කරුමයක්නෙ! මුං towers වලින්ම disable කරලද? නැත්තන් මේක bypass කරන්න විදිහක් තියෙනවද? SLT ADSL නම් වැඩ.